UK ස්ටුඩන්ට් වීසා

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඉන්දියාවේ අය ගොඩක් london වල ඉන්නවලු නේ
    එක එක ඉන්න පැති තියනව. ලංඩන් වලත් සමහර පැති තියනව වැදගත් අය ඉන්න. ඒ වගේම පට්ට චාටර් පැතිත් තියනව.
     
    • Like
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    UK වල මේන්ලි settle/citizenship ගන්න route දෙකයි තියෙන්නේ.
    1. ලීගලි අවු.10 එක දිගට කැඩෙන්නේ නැතිව ඉන්න එක.
    mekata thiyena options monawada machan?
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    mekata thiyena options monawada machan?

    එහෙම එකක් කියල නෑ ඕනම ලීගල් වීස එකක හෝ කීපයක අවුරුදු 10 ක් ඉන්න ඕනෙ.

    සමහර අය ස්ටුඩන්ට්ම ඉන්නව (ඩිග්‍රි අවු3, මාස්ටර්ස් අවු.1, phd ඉතුරු ටික. ඔය ඩිග්‍රි එක/මාස්ටර් එක මැදට placement අවු.1 වගෙත් දාගන්න පුළුවන්. කෙරෝලට graduate visa එකේ අවු.2/3 දාගන්න පුළුවන් එක පාරක්). ස්ටුඩන්ට් අවුරුද්දක කෝස් ෆී එක £12000 උඩ තියෙන්නෙ කියල මතක තියා ගන්න.

    තව ලමයෙක් ඉන්නව නම් ඒ ලමයා අවු.7 ක් එක දිගට හිටියොත් එයාට තව අවුරුදු 3කට වීස එකක් දෙනවා දෙමවිපියන්ටත් එක්ක.

    ඕවගෙ එක එක ඔප්ශන් තියනවා. එක එක්කෙනාට ගලපගන්න ඕනෙ.

    uk wala eka eka than wala google street view daala baluwa, hena muusala paalu anaatha naatha isolated wage penuna. ekmanata google earth close kala
    මෙක තරමක් දුරට ඇත්ත. සිටි වල විතරයි ගොඩක් හැපනින්. රටේ වැඩි ප්‍රමාණයක් ඕවගේ තමයි.
    ------ Post added on Feb 10, 2022 at 3:34 PM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    kamathi ewun ahapalla
    kalu hama coporate ladder eka ewaray
    hamadama ekama cycle eke thama inne uber eats wagee

     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    kamathi ewun ahapalla
    kalu hama coporate ladder eka ewaray
    hamadama ekama cycle eke thama inne uber eats wagee


    රේසිසම් කියන දේ කොහෙත් පොඩ්ඩ පොඩ්ඩ තියනවා. හැබැයි යකා කියන තරම් කළු නෑ. ගේම ගහන එකා කොහෙ හිටියත් ගේම ගහනවා.

    එහෙම බැලුවොත් ලංකාවේ උන් පට්ට රේසිස්. මුස්ලිම් අයට, දෙමල අයට, ඉන්දියන් උන්ට, චීන්නුන්ට,… ඔය හැමෝටම ලංකාවේ උන් පෙන්නන්නේ රේසිසම්ම තමයි.

    ඔය youtube වල තියන වීඩියෝ වැඩි හරියක් වීව්ස් ගන්න එක දෙක කරල පෙන්නන එව්වා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවා බලලා මිට්ටෝ ඔහෙට එයිද?:rolleyes2::oops:

    London වල නේද බං වැදගත් මිනිස්සු ජීවත් වෙන්නේ 🤔
    ලන්ඩන් බටහිර වැඩිකුලේ, නැගෙනහිර අඩුකුලේ 😑
    ------ Post added on Feb 10, 2022 at 7:41 PM
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    එන, යන, පවතින අනුපාතය කොහොමද? :rolleyes2:
    ඒක කියන්න තාම කල් වැඩියි. ගිය සැප්තැම්බර් ඉදල තමා ගොඩක් එන්න ගත්තේ. කෝස් ඉවර වෙලා graduate වීසා එකේ අවුරුදු 2 ත් ඉවර උනාම එන කාලේ තමයි බලන්න ඕනේ ඕක. හැබැයි දැනට තියන skilled jobs වල ශෝර්ටේජ් එක පිරෙනකල් ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ කට්ටියට තමයි ආපහු යන්න වෙන්නේ. තව අවුරුදු 3-4 වගේ යද්දී එක වෙයි.