එක එක ඉන්න පැති තියනව. ලංඩන් වලත් සමහර පැති තියනව වැදගත් අය ඉන්න. ඒ වගේම පට්ට චාටර් පැතිත් තියනව.ඉන්දියාවේ අය ගොඩක් london වල ඉන්නවලු නේ
You always type negative comments in migration threads. I've been noticing this for a long time. Racism exist everywhere, even in Sri lanka. But people still succeed. Don't demotivate others. cheers.Skin eka kaluy nam patta awul
Depression hadila thama marenna wenne
EVC addaYou always type negative comments in migration threads. I've been noticing this for a long time. Racism exist everywhere, even in Sri lanka. But people still succeed. Don't demotivate others. cheers.

ehema lokuwata na banis it that racist?
You always type negative comments in migration threads. I've been noticing this for a long time. Racism exist everywhere, even in Sri lanka. But people still succeed. Don't demotivate others. cheers.
reality eka kiwwama apita baninnawaEVC adda![]()

mekata thiyena options monawada machan?UK වල මේන්ලි settle/citizenship ගන්න route දෙකයි තියෙන්නේ.
1. ලීගලි අවු.10 එක දිගට කැඩෙන්නේ නැතිව ඉන්න එක.
https://www.dailymirror.lk/breaking...highest-paid-CEO-earns-315k-a-week/108-230767reality eka kiwwama apita baninnawa
![]()
mekata thiyena options monawada machan?
මෙක තරමක් දුරට ඇත්ත. සිටි වල විතරයි ගොඩක් හැපනින්. රටේ වැඩි ප්රමාණයක් ඕවගේ තමයි.uk wala eka eka than wala google street view daala baluwa, hena muusala paalu anaatha naatha isolated wage penuna. ekmanata google earth close kala
kamathi ewun ahapalla
kalu hama coporate ladder eka ewaray
hamadama ekama cycle eke thama inne uber eats wagee
ලන්ඩන් බටහිර වැඩිකුලේ, නැගෙනහිර අඩුකුලේLondon වල නේද බං වැදගත් මිනිස්සු ජීවත් වෙන්නේ![]()
බර තොගයක් ආවා, එනවා සහ එන්න ලෑස්ති වෙනවා මේ දවස් වල. පොඩ්ඩක් වට පිට හොයල බලන්නකෝ.මේවා බලලා මිට්ටෝ ඔහෙට එයිද?![]()
එන, යන, පවතින අනුපාතය කොහොමද?බර තොගයක් ආවා, එනවා සහ එන්න ලෑස්ති වෙනවා මේ දවස් වල. පොඩ්ඩක් වට පිට හොයල බලන්නකෝ.
ඒක කියන්න තාම කල් වැඩියි. ගිය සැප්තැම්බර් ඉදල තමා ගොඩක් එන්න ගත්තේ. කෝස් ඉවර වෙලා graduate වීසා එකේ අවුරුදු 2 ත් ඉවර උනාම එන කාලේ තමයි බලන්න ඕනේ ඕක. හැබැයි දැනට තියන skilled jobs වල ශෝර්ටේජ් එක පිරෙනකල් ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ කට්ටියට තමයි ආපහු යන්න වෙන්නේ. තව අවුරුදු 3-4 වගේ යද්දී එක වෙයි.එන, යන, පවතින අනුපාතය කොහොමද?![]()