UK + Adsense + USA

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එතකොට උබ මොකක්ද ඔය සල්ලි දීලා ගත්තැයි කියන කතාව?​

    Mekane Bn Apita Adsense approval denne Naha ikmanata ithin uk wage ratakata hadapu Adsense wikunana aya innawa eyalagn gaththama wede lesi
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Mekane Bn Apita Adsense approval denne Naha ikmanata ithin uk wage ratakata hadapu Adsense wikunana aya innawa eyalagn gaththama wede lesi

    මගේ යාලුවෙක් ඉන්නවා UK වල, මාත් ඉදලා ආවේ, අපහු යන්න ඉන්නේ. ඕන එකෙක්ට හදලා දෙන්න පුළුවන්, පොරගේ address එකට adress verification letter එක එන්නත්, ඒත් Google IP log කරනවා. උබලා log වෙලා IP ගියොත්, එතකොට disable උනොත් account එක, උබලා මගේ ඔලුව කයි. ඒකට පොරට කියන්න ඕන account eka එහෙ ඉදන් manage කරන්න කියලා. ඒ වගේම එහෙ බෑන්ක් account එකක් තිඑන්නත් ඕන සල්ලි ගන්න. එකයි ප්‍රශ්නේ. කවුද බන් කැමති වෙන්නේ වෙන එකෙක්ට සල්ලි එනවට.