මචන් ලා .. මගේ යාලුවෙකුට UAE ජොබක් සෙට් වුණා. මිනිහ එක කලේ ලංකාවේ ඉඳලා(APPIT). දැන් UK Degree certificate එක APPIT එකෙන් certify කරගෙන British Council එකෙන් certify කරගෙන Foreign ministry එකෙනුත් certify කරගෙන තියෙන්නේ.
එත් UAE Sri Lanka embassy එකෙන් කියනවා මේ certificate එක UK තියෙන UAE embassy එකට යවලා certify කරගන්න කියල.
එහෙම service එක දෙන company එකක් තියෙනවද ලංකාවේ ?
UK තියෙන UAE embassy එකට යවලා certify කරගන්න ඕනා !!

Last edited: