Kenya VPN එකක් දැම්මා. මට නම් පේනවා දැන්.කෙන්යා වලට පේන්නෑ


මූ ඉන්නේ UK වල. ප්‍රධාන නගරයක් ලගම නෙමේ වගේ. ඊයේ ස්නෝ කරපු සිටි ටික බැලුව නම් පොඩි අදහසක් ගත්තහැකි.Kenya VPN එකක් දැම්මා. මට නම් පේනවා දැන්.
අද හරියටම confirm කරගත්තා උඹ ඉන්න රට.![]()

මූ ඉන්නේ UK වල. ප්‍රධාන නගරයක් ලගම නෙමේ වගේ. ඊයේ ස්නෝ කරපු සිටි ටික බැලුව නම් පොඩි අදහසක් ගත්තහැකි.![]()