Arrest kerela tiyenne Hamas ekekdaසුද්දන්ගේ රටත් දැන් ආතල් ලන්තයක් තමයි
හමාස් නානලාගේ රැලියක සුද්දගේ කොඩිය වැනුවට ඇරෙස්ට්
![]()
පොලිස් කාරයා හමාස් එකෙක් වගේ..Arrest kerela tiyenne Hamas ekekda![]()
තාම වැටෙනවද බන්???/
![]()
UK වේගයෙන් Down The පල්ලම්
- Thread starter2osama
- Start dateDec 25, 2023
Dec 25, 2023
--------------------------------------
UK is Fucked
------------------------------
- Thread starterkukku baba
- Start dateAug 10, 2023
UK has fallen
Jan 17, 2024
- Thread startergnilukshi
- Start dateJan 17, 2024
------------
UK is no longer a great place to live.
----------
- Thread starterkukku baba
- Start dateJan 7, 2023
හෙල්ති ෆුඩ් යාවාපන් ඒ මනුස්සයට පිළිකාවක් නේජුකයි ජුකයි ජුකයි....
රජතුමාත් අසනීපෙන්.....
ඩයන නැති සාපේ තමයි.හෙල්ති ෆුඩ් යාවාපන් ඒ මනුස්සයට පිළිකාවක් නේ
මම මේ ලඟදි පෝස්ට් එකක් දැක්ක. කොල්ලෙක්ගේ කටේ සෙරව ගෙඩියක් පිපිරිලා එක දොක්ට කට තියලා ඇද්ද සීන් එකක් මෙෂින් එක හරියට වැඩ නැතුව ඒ කොල්ලා මැරෙන්න ගිහින්ඕක වෙන්න පුළුවන්, ඔසිත් Emergency නම් පට්ට අවුල්... ward එකේ, emergency එකේ ඉඩ නැත්තම්, උබට life threatening කේස් එකක් නැත්තම් ඇරෙන්න, කොච්චර අමාරු උනත් හරි පිලිවෙලට ඇතුලට ගන්නකම් බලන් ඉන්න වෙනව, එක සුද්දෙක් Ambulance එකෙන් ගෙනාව උදේ 11 ට විතර, ඌව ඇතුලට ගත්තෙ හවස 6ට විතර... ලංකාවේ අනික් දේවල් කොච්චර බොක උනත් Emergency එන උන් ඔහොම waiting තියාගන්නව මම දැකල නෑ, ඒ අතින් ලංකාවේ health service එක සිරා... මෙහේ උන් හැමදේම පොතේ විදියට කරන්නෙ සිස්ටම් එකට, හැමතිස්සෙම උන්ගෙ ලයිසන් එක ගැන හිතල වැඩ කරන්නෙ,ලංකාවේ එහෙම එකක් නෑනෙ, දෙන්න තියෙන full effort එක දෙනවනෙ, මොකද ලයිසන් ගහල යනව කියල සීන් එකක් ලංකාවේ නෑනෙ... ලංකාවේ ඩොකාල නර්ස්ල ගහන ගේම මෙහේ ඉන්න උන් දැක්කොත් කලන්තෙ දානව...
ඕන දේක හොඳ නරක පැති තියෙනව කියල කියන්න හොඳම උදාහරණයක් මේක...
UK නම් තව කොහොමත් අවුල් ඇති, සුද්දොත් යනව අතෑරල...
P.S : Emergency ගැන දාල තියෙන්නෙ, ස්ටාෆ් වල අය ලෙඩ්ඩු එක්ක ගනුදෙනු කකරන එක නම් ඕකෙ අනිත් පැත්ත...
Pre assessment එකක් කරනව මුලින් ලෙඩෙක් ආපු ගමන්, ඒ කරල Life threatening නෙවෙයි නම්, ඇතුලෙ ඉඩක් නැත්තම් ඉඩක් එනකන් එලියෙ... ඔය වගේ දෙයක් නම් කොහොමත් ඇතුලට ගන්නව, මෙහේ ඉතින් බං මැශින් හරියට වැඩ කරන් නැති සීන් නැතිම තරම්...මම මේ ලඟදි පෝස්ට් එකක් දැක්ක. කොල්ලෙක්ගේ කටේ සෙරව ගෙඩියක් පිපිරිලා එක දොක්ට කට තියලා ඇද්ද සීන් එකක් මෙෂින් එක හරියට වැඩ නැතුව ඒ කොල්ලා මැරෙන්න ගිහින්
https://www.facebook.com/share/p/c1DfwPo5E1AVQDWj/?mibextid=oFDknk
https://www.fac ebook.com/share/p/c1DfwPo5E1AVQDWj/?mibextid=oFDknk