UK student visa ගැන තවමත් උනන්දු වෙන අයටයි

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
කතා කරලා වැඩක් නෑ මචං. මම දැනට applicantsලා දෙන්නෙක්ගේ file දෙකක් දැනට මාස දෙක හමාරකටත් වඩා කාලයක් වීසා හම්බෙනකන් බලාගෙන ඉන්නවා. කිසිම උත්තරයක්‌ නෑ :no::no::no: :baffled::baffled::baffled:
:baffled::rolleyes::angry:
 

dulipj

Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    කතා කරලා වැඩක් නෑ මචං. මම දැනට applicantsලා දෙන්නෙක්ගේ file දෙකක් දැනට මාස දෙක හමාරකටත් වඩා කාලයක් වීසා හම්බෙනකන් බලාගෙන ඉන්නවා. කිසිම උත්තරයක්‌ නෑ :no::no::no: :baffled::baffled::baffled:

    මම මර්තු 15 ඉදල අද වෙනකල් ඉන්නවා තාම
    නැ :confused::confused::confused:දැන් නැ මොනා කරන්නද කියලා:no::no::no: කවුරු හරි
    දන්නව ද මෙ ගැන මොකුත් ,ලගදි විසා ආපු කවුරු හරි
    ඉන්නවද ?????
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මම මර්තු 15 ඉදල අද වෙනකල් ඉන්නවා තාම
    නැ :confused::confused::confused:දැන් නැ මොනා කරන්නද කියලා:no::no::no: කවුරු හරි
    දන්නව ද මෙ ගැන මොකුත් ,ලගදි විසා ආපු කවුරු හරි
    ඉන්නවද ?????
    contact the visa services
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    contact the visa services

    අපොයි වැඩක් නෑ මචං:no::no::no:. උන් ඊට එහා. අහන අහන පාරට කියයි, තවම file එක processing කියලා. මොකටද නිකන් ලේ පුච්චාගන්නේ:baffled::baffled::baffled:. මීට පසු UK student visa වලට bye bye තමයි:P:P:P.
     

    lavy

    Member
    Feb 27, 2007
    14
    0
    0
    Germany
    www.jacobs-university.de =) an excellent alternative to London universities.. admission rate is just below 50% and if your grades are good enough you are very likely to get financial aid (in form of scholarships, grants and tuition postponements), so don't be freaked out coz of the high tuition fees.

    fun fact: 1290 students representing 110 different nations :) pretty cool, eh?=P
     
  • Jul 6, 2012
    10,691
    2,916
    113
    එළකිරි මචං.ගෙදරින් මේ දවස් වල මටත් රට පැන්නුමකට බර බරේ දානවා.කොහොම උනත් මම මේ පාර එක්සෑම් කරලම ඉන්න බැලුවෙ.එහෙම හදිසි අවස්ථාවක් උනොත් මම ත්‍රෙඩ් එක බුක්මාක් කරගත්තා මචං .තෑන්ක්ස් බංzz:)