UK student visa ගැන තවමත් උනන්දු වෙන අයටයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    Graduation Ceremony එකකට UK යන්න, අළුත් නීති අනුව සල්ලි deposit කරන්න ඕනෙද, ඕනෙ නම් එකෙක්ට ඒ කොච්චරක්ද :rofl:... දන්න එකෙක් කියපල්ලකො ...:P:P University එකෙන් ආපු invitation letter 2ක් තියෙනව :P... ... Procedure එක දන්නව නම් ඒකත් කියපල්ල ... :rofl::rofl:..