



මචන්ලා හෙල්ප් මී !!
මම මේ දවස් වල ඉන්නෙ උඩ බිම නැතුව ෆුල් රිටාඩ් වෙලා.
මේ දවස් වල මම masters කරන්න රට යන්න ට්‍රයි කරන ගමන් ඉන්නෙ

මට UK වලට ලේසියෙන්ම යන්න පුලුවන්. ඒත් කියනව් නේද උන් අපිව කෝස් එක ඉවර උන ගමන් ෆුකට 2ක් දීලා ආපහු ලන්කාවට පටවනව කියල ? PR එක ගන්න බැරිද ? එතකොට කෝස් එක කරන කාලෙදි හම්බ කරගන්න බැරිද දැන් ඉස්සර වගේ. එක එක කටකතා තියනව බොලව්. මම ඊට පස්සෙ ඔසී සහ නිව් සීලන්ඩ් වලත් බැලුව ටිකක්. යන්න පුලුවන් කියල තමා කියන්නෙ හැබැයි දත කුඩු වෙනව ඉතින්. නිව් සීලන්ඩ් වල නම් ගනන් එහෙම අඩුයි හැබැයි උන් මගේ bcs mbcs එකෙන් කෙලින්ම masters කරන්න දෙන්නෙ නෑ කියනව. ෆයිනල් year ඩිග්‍රී එකක් කරල ඉන්න වෙනව. තව sweden වලත් එහෙමයි. මොකක්ද හොදම දේ කරන්න ?

හෙල්ප් මී ටු ඔවර්කම් දිස් හියුජ් මයිල් ඉස්ටෝන්



mama graduate wela masa 4k witara job 2k kara, dan masters patan gattata passe amarui. uba uk da inne?