මචන්ලා හෙල්ප් මී !!
මම මේ දවස් වල ඉන්නෙ උඩ බිම නැතුව ෆුල් රිටාඩ් වෙලා.
මේ දවස් වල මම masters කරන්න රට යන්න ට්‍රයි කරන ගමන් ඉන්නෙ
මට UK වලට ලේසියෙන්ම යන්න පුලුවන්. ඒත් කියනව් නේද උන් අපිව කෝස් එක ඉවර උන ගමන් ෆුකට 2ක් දීලා ආපහු ලන්කාවට පටවනව කියල ? PR එක ගන්න බැරිද ? එතකොට කෝස් එක කරන කාලෙදි හම්බ කරගන්න බැරිද දැන් ඉස්සර වගේ. එක එක කටකතා තියනව බොලව්. මම ඊට පස්සෙ ඔසී සහ නිව් සීලන්ඩ් වලත් බැලුව ටිකක්. යන්න පුලුවන් කියල තමා කියන්නෙ හැබැයි දත කුඩු වෙනව ඉතින්. නිව් සීලන්ඩ් වල නම් ගනන් එහෙම අඩුයි හැබැයි උන් මගේ bcs mbcs එකෙන් කෙලින්ම masters කරන්න දෙන්නෙ නෑ කියනව. ෆයිනල් year ඩිග්‍රී එකක් කරල ඉන්න වෙනව. තව sweden වලත් එහෙමයි. මොකක්ද හොදම දේ කරන්න ?
හෙල්ප් මී ටු ඔවර්කම් දිස් හියුජ් මයිල් ඉස්ටෝන්
Mehe (UK) amarui thamai ban , studies iwara wela settle wenna nam bari tharam. No PSW visa. mat masters iwara una gaman enawa
ubalata mona uk student visa da ban![]()







pala pala do yanna
mata no game yanna puluwan bun
habai un pukata 2k deela ewwoth course eka iwara unama![]()
ubata money no prob nan awulak ne but patta kattak and risk ekak ne ban money waste karala pr enakan balan inna eka.mehe 1 year masters complete karala work apply karapanko nz wage,etakota money waste ekakuth ne.onenan athal ekata uk gihin waren mehe masters karana gaman.
Lankaawe thiyana hama Masters degree ekakma NZ, Aussy pilliganne naa ban. Un piliganna ewaye list ekak unge immigration site eke thiyanawa. Dan Lankaawe samahara kasikabal M.Sc (sira ewath naththe naa) and Indian Charter katu kaali nisa M.Sc qualification eka sirawata un balanawalu. My friend kenekge M.Sc certificate eka Unge board ekak daala check karala ita passe eka issue karapu uni ekata aayeth ewala ekenuth check karala thama uwa aran thiyenne. ekanisa namata ganna M.Sc walan mokak hari koraganna puluwan wenne SIRILANKAWEDI witharayi ban. Denmark wage ratawal nam PR deddi B.Sc/M.Sc eka daapu uni eke rank ekatath wenama points add karanawa.
hmm ow ban ekanan ehema thama.mudukku wala masters karala nan hariyanne.






මචන් එංගලන්තේ මහ රැජිනට ගිහින් කියපන් මන් කිවුව කියල උබට PR එක දෙන්න කියලා.


නෙදර්ලන්තෙ රැජිනද උබට සෙට් කරල දුන්නෙ ?![]()
pl explain more banIn UK : If it is a TOP university YOU can get PR
Check online with the Uni & Home office
IF the Uni can give you a letter to that effect : You can work part time with an approved work permit.
again you check with the Uni : online
In UK : If it is a TOP university YOU can get PR
Check online with the Uni & Home office
IF the Uni can give you a letter to that effect : You can work part time with an approved work permit.
again you check with the Uni : online





හෙතුව ඉස්සර වගේ දැන් ඉමිග්‍රේශන් ලිහිල් නැ බන්. ඉස්සර ස්පෞස්ව ටක් ගාලා ගෙන්න ගන්න පුලුවන්, ඊට පස්සේ ස්ටුඩන්ට් ගහලා හිටියත් ස්පෞස්ට ෆුල් ටයිම් job කරන්න, බිස්නස් කරන්න පුලුවන්, දැන් ඒ සීන් නැ. ඔවර් ස්ටේ හිටියත් ඉස්සර කරන්නේ බේල් කරලා නිදහස් කරනවා වොර්නින්ග් දීලා පිටවෙන්න කියලා. දැන් ඒ කතා නැ, කෙලින්ම ඩිටේන් නෙක්ස්ට් ෆ්ලයිට් හොම්. ඉස්සර වගේ සතියට පැය හිටු කියලා නැ. ඒකත් ලිමිට්. ඔය වගේ කේස් නිසා තමා දැන් යුකේ යන්න කොල්ලො අදිමදි කරන්නේ. හැබැයි සිරා ඉන්ටෙන්ශන් එක ඉගෙනීමනම් යුකේ වල යුනි හො කොලෙජ් ස්ටැන්ඩර්ඩ් නම් වෙනස් වෙලා නැ. ඉස්සර් වගේ නෙමෙයි දැන් සෙකන්ඩ් තර්ඩ් ඉයර් වල වගේ ඔනෙම කොස් එකක ඉන්න එකෙක් ඉමිග්‍රිශන් ක්ලියර් වෙනකොට උගෙන් අහනවා සබ්ජෙක්ට් එකට අදාල ප්‍රශ්න, ඒවට උත්තර නැතු උනොත් හින්දුස්තාන් තමා. උන් කෙලින්ම කොලෙජ් හො යුනි කොල් කරලා ඇටෙන්ඩස් බලනවා. යුනි ගිහින් නොතිබුනොත් මාට්ටු මූ වර්ක් කරන්න එන්නේ කියලා. ඉතින් එතනින්ම ඩීපොට්.
ගොඩ දෙනෙක් කියන්නේ දැන් UK වැඩක් නෑ කියලා මචන්. ඇයි දන්නේ නෑ. ඔසී බලන්නකෝ ලේසියෙන් යන්න පුළුවන් වෙයි.