Uk student visa

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    Uk study ගිහින් බලු කට්ටක් කන්න වෙය්ද? Part time job එහෙම

    මට බයයි මේ තියෙන සැපත් නැතිවෙයි කියලා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Uk study ගිහින් බලු කට්ටක් කන්න වෙය්ද? Part time job එහෙම

    මට බයයි මේ තියෙන සැපත් නැතිවෙයි කියලා
    Course fee අඩුම අවුරුද්දට £14000 වගේ living expenses අවුරුද්දට අඩුම £12000 තිබුනොත් ශේප්. London නම් මේ ගාන තවත් වැඩී.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    Course fee nam hoyanna hithannawath epa but living expenses gemak gahatahaki. Out of box hithala gemak gahanwanam goda puluwan ekenma hamotama ba ithin.
     
    • Love
    Reactions: HmNRazor

    donkey son

    Active member
  • Jun 25, 2016
    87
    42
    28
    Loan gahala naya wela yanna hithanawa nam hodata hitapan, athe GBP 5000 k thiyenawa nam e kiyanne 1.5mn tiyenawa nam kohoma hari kattakala wade goda daganna puluwan. (depends on your attitude)
     
    • Love
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඊයේ!! 🤔 කෝ තාම කිරියේ immigration ඔස්තාර්ලා බැහැලා නැද්ද? "ලංකාවේ ඉඳලා ගේමක් ගහ ගන්න බැරි එකාට රට ගිහින්.............." 👈 මෙහෙම කියන උන් 🤗 කාරි නෑ කාරි නෑ බලාන ඉමුකෝ..... ඕ යේ!! 🥴

    ( Overall ජීවිතේ කියන්නෙ කොහොමත් කට්ට තමා, ඉස්සරහට ලකේ පංකාවේ ඉඳලා ජීව්ත් වෙන්න නෙමේ ලෙව කන්න 🤣 වෙන්නේ, යන්න පුලුවන් කාලේ පැන ගන්නවා නම් පලයන්, UK කියන්නෙ පට්ටම රටක් 👍පැන ගන්න අමරු වෙයි, හැබැයි ගියාට පස්සේ Settle වෙන්න එහෙම අමාරු වෙන එකක් නෑ, Quality of living නිසා Cost of living එක නම් ටිකක් වැඩී, හැබැයි ඒක තමා ඒ Quality Life එකට ගෙවන්න වෙන Demanded Cost එක, මම UK ගැන දන්නේ නංගි ඉන්න නිසා, හැබැයි ඒකි මාව ගන්න බෑ කිව්වා {ඒක වෙනම කතාවක්🤣🤬} )
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඊයේ!! 🤔 කෝ තාම කිරියේ immigration ඔස්තාර්ලා බැහැලා නැද්ද? "ලංකාවේ ඉඳලා ගේමක් ගහ ගන්න බැරි එකාට රට ගිහින්.............." 👈 මෙහෙම කියන උන් 🤗 කාරි නෑ කාරි නෑ බලාන ඉමුකෝ..... ඕ යේ!! 🥴

    ( Overall ජීවිතේ කියන්නෙ කොහොමත් කට්ට තමා, ඉස්සරහට ලකේ පංකාවේ ඉඳලා ජීව්ත් වෙන්න නෙමේ ලෙව කන්න 🤣 වෙන්නේ, යන්න පුලුවන් කාලේ පැන ගන්නවා නම් පලයන්, UK කියන්නෙ පට්ටම රටක් 👍පැන ගන්න අමරු වෙයි, හැබැයි ගියාට පස්සේ Settle වෙන්න එහෙම අමාරු වෙන එකක් නෑ, Quality of living නිසා Cost of living එක නම් ටිකක් වැඩී, හැබැයි ඒක තමා ඒ Quality Life එකට ගෙවන්න වෙන Demanded Cost එක, මම UK ගැන දන්නේ නංගි ඉන්න නිසා, හැබැයි ඒකි මාව ගන්න බෑ කිව්වා {ඒක වෙනම කතාවක්🤣🤬} )
    අන්න කෙල්ලෝ. නංකිගේ පොටෝ එකක් නැත්දම්?
     
    • Haha
    Reactions: HmNRazor

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඊයේ!! 🤔 කෝ තාම කිරියේ immigration ඔස්තාර්ලා බැහැලා නැද්ද? "ලංකාවේ ඉඳලා ගේමක් ගහ ගන්න බැරි එකාට රට ගිහින්.............." 👈 මෙහෙම කියන උන් 🤗 කාරි නෑ කාරි නෑ බලාන ඉමුකෝ..... ඕ යේ!! 🥴

    ( Overall ජීවිතේ කියන්නෙ කොහොමත් කට්ට තමා, ඉස්සරහට ලකේ පංකාවේ ඉඳලා ජීව්ත් වෙන්න නෙමේ ලෙව කන්න 🤣 වෙන්නේ, යන්න පුලුවන් කාලේ පැන ගන්නවා නම් පලයන්, UK කියන්නෙ පට්ටම රටක් 👍පැන ගන්න අමරු වෙයි, හැබැයි ගියාට පස්සේ Settle වෙන්න එහෙම අමාරු වෙන එකක් නෑ, Quality of living නිසා Cost of living එක නම් ටිකක් වැඩී, හැබැයි ඒක තමා ඒ Quality Life එකට ගෙවන්න වෙන Demanded Cost එක, මම UK ගැන දන්නේ නංගි ඉන්න නිසා, හැබැයි ඒකි මාව ගන්න බෑ කිව්වා {ඒක වෙනම කතාවක්🤣🤬} )
    නංගි නෙමේ කවුරු හිටියත් එහෙම ගෙන්න ගන්න බෑ මචං. එහෙම කරන්න පුළුවන් වුණේ අසු ගණන් අනු ගණන් වල දැන් කිසිම රටකට එහෙම ගෙන්නන්න අමාරුයි.
    විස්ට් එහෙකට වගේ නම් පුළුවන්
     
    • Wow
    Reactions: HmNRazor

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,819
    1
    3,806
    113
    JAPAN
    ස්ටුඩන්ට් ගිහින් සැපක් බලාපොරොත්තු වෙන්න එපා බන්.කොහොම හරි හොදට ස්ටඩීස් කරගෙන වෙන වීස එකකට මාරුවෙලා ෆික්ස් ජොබක් හොයාගෙන ඊලගට ඉදන් රටසැපගැන හිතහන්.
     
    • Like
    Reactions: HmNRazor