#Ukraine #Kyiv ලයිව් බලන්න.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    methumata meka nawaththanna barida?
    mewa kithunu ratawal neda?
    thumbs_b_c_371a83ba798bb252fe7ddefddd452cf1.jpg
    හෙට අපේ කාඩිනල් තුමා යනව ඕක ගැන කියන්න, අපි බලමු මොනා හරි කියයිඩ කියල
     
    • Like
    Reactions: kinkon and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    මම නන් හිතන්නෙ නෑ එහෙම ඕනිකමක් ඇති කියල. කිතුණු කිව්වට ඕව මෙයා කියන එක 100%ම අහන රටවල් නෙවෙයි නේද?
    ithin koheda cardinal mehe pasku attack eka gana kiwata ekata madihath weida mechchara sanharekata madihath wenne nathuwa?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    දැඩි ඇඳිරිනීතිය කියලා නේ කීවේ. 🙃 🙃
    උදයන්ගගෙන් අහගෙන මෙහෙ වගේ දැම්මද දන් නෑනෙ.

    ithin koheda cardinal mehe pasku attack eka gana kiwata ekata madihath weida mechchara sanharekata madihath wenne nathuwa?
    අපිවගේ පොඩි රටවලට කොහොමත් අතදාන්න කැමතියිනෙ. සමහරවිට නාඩගමක් නටයි.
    ------ Post added on Feb 27, 2022 at 8:23 PM
     
    • Haha
    Reactions: U-tag

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඉක්කනට ඉවර වෙයි
    දැන් පුටිනා සාම සීන් එකේ නෑ

    ආයේ ගහනවා ඇප නැති වෙන්න
    හපොයි...
    දෙවෙනි පාරටත් සාම සීන් එකට ලෑස්තිවුනා නේද කස්ටිය.
    ඒකටත් කෙලවුනාද??
     
    • Like
    Reactions: NRTG and animation