#Ukraine #Kyiv ලයිව් බලන්න.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බම්ප් එකට ස්තූතියි.
    images
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඒක ඩිෆෙන්සිව්, මේක ඔෆෙන්සිව්
    යුක්‍රෙන් එවුන් තනියෙන් ඔහොම නන්, නෙටො සපෝට් ආවොත්, තව කොහොම වෙයිද

    Black sea එකෙන් Navy එක මග 🥴
     
    • Like
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉන්ටර්නෙට් නැතිව ලයිව් ෆීඩ් දෙනවා කියන්නේ මාර ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් ඇත්තේ
    Internet thiyanawa …dawasata kollo kello keeyak ABC news walata live enawa da
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    වෙන වැඩ තියෙන උන් නූල් ඇරපු ගමන් කමෙන්ට් දාල යන එක ගැන සතුටුයි. 🤭🤭
    Uge job eka meke ne bn ... u ithin meke hama welema inna ona thamati ... lat eka hodana ekata banala wedak na ne hama thissema lat ekema innawa kiyala ...😂😂😂
     
    • Haha
    Reactions: u_make_me_sick_

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රුසියාව දැනටමත් පරාදයි මම හිතන්නෙ.
    උන්ට යුද්දෙ අල්ලන් ඉන්න බැරි වෙයි, කල් යන්න යන්න, වියදමත් වැඩි වෙයි, නේටො ආදාරත් වැඩි වෙයි. මාසෙ පඩියෙන් 75%ක නය වාරිකයක් ගෙවනවා වගෙ වැඩක් උන් කරන්නෙ

    තාම කියෙව් අල්ලගෙන නෑනෙ, තව දවස් 2-3ක් ඇදුනොත් මොරාල් ඩවුන් වෙනවා රුසියන් හමුදාවෙ.
    .
     
    • Haha
    Reactions: Solo Rider

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    ඉක්කනට ඉවර වෙයි
    දැන් පුටිනා සාම සීන් එකේ නෑ

    ආයේ ගහනවා ඇප නැති වෙන්න
     
    • Like
    Reactions: PHBhagya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    methumata meka nawaththanna barida?
    mewa kithunu ratawal neda?
    thumbs_b_c_371a83ba798bb252fe7ddefddd452cf1.jpg
    මම නන් හිතන්නෙ නෑ එහෙම ඕනිකමක් ඇති කියල. කිතුණු කිව්වට ඕව මෙයා කියන එක 100%ම අහන රටවල් නෙවෙයි නේද?
     
    • Like
    Reactions: jhnnwp