ලෝකටම පොහොර බෙදන්නෙ රශියාවෙන්...
ලෝක තිරිගු නිෂ්පාදනයෙන් 25%ක් කරන්නේ රශිය-යුක්‍රේන් වලින්...
ඉතින් මේ දෙගොල්ලො කෙලගන්න නිස ස්පෙශලි රශියා වලි මූඩ් එකේ ඉන්න නිසා ලෝකටම ආහාර හිගයක් එනවා..
ලංකාව මහ කන්නේ පොහොර දාල ගොඩ දාගත්තේ නැත්නම් ල්න්කාවටත් අහාර හිගයක් එනවා අවුරුද්ද අවසන් වෙද්දි... මොකෝ ලෝක වෙළද පොළේ හාල්,තිරිගු මිල ඩබල් වෙනව ඉහත පස්න නිසා වසර අවසන් වෙද්දි...