සොහොන;19645259 said:ටික ධවසක් ඉවසහන් උබටත් ජොබක් සෙට් වෙයි![]()

jobak karanne kohomada ba.
atharin pathara clzne bn![]()
මේ ධෙකෙන් එකක් පටන් ගනින් ටික කාලයක් උබට ප්රශ්න අමතක වෙලා යයි 
ගුඩ් මෝනින් බෝයිස්.
අලුත් මාසයක් පටන් ගත්තා එහෙනම්.
අලුත් මාසේ හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,දෙවි පිහිටයි,අස්සලාම් මලේකුම් කියලා කිව්වා ඕන් එහෙනම්.
![]()
SLT සියලුම පාරිබෝගික ඔබට/අපටවැඩි පුර GB ලබාදීලා තිනවා සන්තෝසේ බැ.
මම WEB FAMILY උඹල ට කොහොමද මේ මාසේ Dialog වලට මාරු වෙන්න හිටියේ,
දැන් ඕන නැ
SLT මමිලට ගොඩක් ස්තුති, Dialog සමග තරග වදිනවට
![]()
කොන්ඩෙ Cut එකක් කපාගෙන ආපු දවසක අම්මා මාව පිලිගත්ත විදිහ.
යාලුවත් අදහන්න වටිනවා