ඇත්තද බොරුද දැන් නැ .නිකන් තියන එක පොඩක් chk කරලම බලමු .
මේ ලින්ක් 1න් බලමු .
http://braintest.sommer-sommer.com/en/
මෙන්න බලන විදිය .
01. කාන්තා රුව කැරකෙන්නේ මොන පැත්තටද කියලා බලන්න
02.තත්පර 4ක් ඇතුලත දෙන පාට තෝරන්න (වචනය නෙවේ)
03.ඔයාට හොදයි කියලා හිතෙන එක තෝරන්න
04.සමාන රුපය තෝරන්න
05.මිත්‍රත්වය පෙන්නුම් කරන්න හොද රුපයක් තෝරන්න
06.අතක් උඩ අතක් තිබ්බම උඩට එන්නේ මොන අතද?
07.පපුව ලග අත් බැදගත්තම උඩට එන්නේ මොන අතද?
08.කකුල් කතිරයක් විදිහට තිබ්බම උඩට එන්නේ මොන කකුලද?
09.එක ඇසක් වැහුවම මොන ඇසද ඇරිලා තියෙන්නේ
මේ ටිකත් පුලුවන්නම් කියවන්ට
රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා අපේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා මත් වැදගත් සොයා ගැනීමක් කළා. ඒ සඳහා ඔවුන් නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. මේ සොයා ගැනීම නම්, අපේ මොළය වෙන වෙනම කාර්ය්‍යයන් දෙකක් පැවරී ඇති කොටස් දෙකකින් සමන් විත බවයි.
ඒ අනුව අපේ වම් මොළය බොහෝ වශයෙන් අපේ අධ්‍යාපනයට සම්බන්ද කටයුතු වලට සම්බන්ද බව සාකච්ජා වුනා. එම කටයුතු අතර පිළිවෙල, ගණිතමය කටයුතු, තර්ක කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. නිර්මාණ ශීලි කටයුතු, රූප හා වර්ණ භාවිතය, සංගීතය හා රිද්මය, සිතීම වැනි පූර්ණ සහ කලාත්මක කටයුතු වල නිරත වෙනවා. සමබර සංවර්ධනයකට වගේ ම මතක ශක්තිය වැඩි කරගන්න මේ අංශ දෙකේම වර්ධනයක් අවශ්‍ය වෙනවා.
කොටස් සහ එහි වෙනස් කම්, කෙරෙහි වම් මොළය සලකන විට එය එකක් ලෙස සහ එහි සමානකම් ගැන දකුණු මොළය සලකනවා. තාර්කික බවි ව්ම් මොළය තීරණ ගන්නා විට හැගීම් වලින් තීරණ ගන්න දකුණු මොළය පොළඹවනවා. වචන දෙස වම් මොළයත් රූප දෙස දකුණු මොළයත් අවදානය යොමු කරනවා. වම් මොළයට කාලය පිළිබඳ හැගීමක් තිබුනත් දකුණු මොළය ඒ ගැන සිතන්නේ නැහැ. ක්‍රමානුකූලව හේතු සොයමින් වම් මොළය ඉගෙන ගත්තත් තීරණ ගත්තත්, දකුණු මොළය සහජ ඥානයට සහ එක් වරම ගන්නා තීරණ වලට මුල් තැන දෙනවා.
පාසල් අධ්‍යාපනයට තියෙන එක ලොකු චෝදනාවක් තමයි වම් මොළයේ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් අවධානය ලබා දෙන බව.වම් මොළය සහ දකුණු මොළය සංවර්ධනය කර ගන්න පුළුවන් අභාස කිහිපයක් අපි කරමු.
වම් මොළය සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම්
පොත් රාක්කය පිළිවෙලට අස් කරන්න
පරිගනක වල වැඩ කිරීම
ඔබේ ජීවිතයේ සිහිවටන පිළිවෙලට තබන්න
ඔබේ වයස ඩින පැය විනාඩි ත්ත්පර වලින් ගනන් තියන්න
ගණිත ගැටළු විසඳන්න
සමාජමය ගැටළු වල හේතු සොයන්න
අයවැය සකස් කරන්න
දකුණු මොළය වර්ධනය සඳහා වන ක්‍රියාකාරකම්
සුන්දර පරිසරයක චමත්කාරය විඳින්න
මුහුදු වෙරලක සෙල්ලම් කරන්න
ගීයක් මුමුණන්න, රිද්මයට නටන්න
ඔබ සඳහා ලාංජනයක් නිර්මාණය කරන්න
මාළු ටැංකිය දෙස බලා සිටින්න
සතකු සුරතල් කරන්න
src.https://sarasith.wordpress.com/2011/01/24/
සොහොන;19649680 said:ඔන්න අදත් තනියම ගේම පටන් ගත්තා රැ එළිවෙන තුරාම ඇදන් යමු

අඩෝ මේ දවස්ටිකේම වැඩිය එලකිරියට එන්න ලැබුනේ නෑ බන්.![]()
සොහොන;19649724 said:අන්න අර තෙරෙඩ් එක වහලා දාපන් හැම දවසෙම එක එකා උබට බයිනවා
බැනපුදෙන් බන් අවුලක් නෑ..
උන් කියන විදියට හදිස්සියේ ගේම් ගහලා ගැස්සුනොත් ඇ%දෙක නැතුව තමයි ඉන්න වෙන්නේ..
කියන්න ලේසියි කරන්නනේ අමාරු.. තව ටිකදවසකින් ගේම් එක ෆිනිශ් කරනවා..
ලගදිම නිව්ස් එක එයි.

සොහොන;19649800 said:කැමැත්තක් උබේ කෝ බන් අර badi ගොයියා ඇඩ්රස් නැතිවෙලාද මන්දා මේ ටිකේ![]()

මේ ටිකේම ගෙදර එනකොට ටිකක් රෑ උනා..සොහොන;19650654 said:ඔෆිස් එකෙ වැඩද මචොමෙ ටිකෙ

මේ ටිකේම ගෙදර එනකොට ටිකක් රෑ උනා..
මොකෝ වෙන්නේ ඉතින්..
දැන් ඔහෙ වෙලාව කීයද බන්?


මෙහට නම් තව ටිකකින් එළි වෙනවා..සොහොන;19650691 said:7.45 බන්
උබට වෙලාවක් තිබ්බොත් මම කරගෙන යන වට්ස් Ap ගුරුප් එකටත් වරෙන්
ආ වට්ස් Ap ගුරුප් ඉන්නවා නේද මම ad කර ගන්නද
තාම කොල්ලෝ 7 ඉන්නේ


මෙහට නම් තව ටිකකින් එළි වෙනවා..
ඔව් ඉන්නවා, අවුලක් නෑ ඇඩ් කරහන්..![]()

සොහොන;19650723 said:එක තමා බන් සුබ රැයක්
අපිට වෙලාව අවුල් නිසා වාචාල කමට කියවනවා
එත් උබලට නිදි මතයනේ![]()

සොහොන;19659408 said:ඊයේ රෙඩ් ලේබල් බිව්වා අද විදොනවා
කොටයකුත් ඉතුරු උනාබන් අනාගතයේදී බොනවා



සොහොන;19659444 said:මන් පාඩුවේ ගෙදර හිටියා 3 වෙනිදා උපන් කොල්ලෙක් මාව ඇදන් සෙට් වෙන්න ගෙනිච්චා දෙන්නගෙම උපන් දිනේ එකට ගමු කියලා![]()


balapanko ithin eketh hati
dennagema 1ma dawase![]()
