=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සොහොන;19726258 said:
නැ නැ බන් මොන නවත්තනවාද මම එලකිරියට එන කන්ම මෙකත් මාගෙ පිටිපස්සෙන් එයි :):P

:yes::yes: gona pasupasa bandi karattaya wage :sorry:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19726251 said:
    94 අවුලක් නැ මෙතැන එකතු වෙලා ඉන්න සෙට් එකත් 30 අඩුයි ඩෙමියක් ,කෙලිසුපුන් ,xibitZ තමා ඉදලා ඉදලා එන්නෙ එතකොට උබ මොනවාද කරන්නෙ

    මේ ටිකේ වැඩිය කිරියට ආවේ නෑ බන්. .
    උදව් ඉල්ලපු ත්‍රේඩ් වගයකට කමෙන්ට්ස් දාන්න විතරයි ලැබුනේ. . :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ ටිකේ වැඩිය කිරියට ආවේ නෑ බන්. .
    උදව් ඉල්ලපු ත්‍රේඩ් වගයකට කමෙන්ට්ස් දාන්න විතරයි ලැබුනේ. . :sorry:

    ඔවා මොනවාද බන් ඉඩ තියෙන වෙලාවක වරෙන් :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබලට වෙලාවක් තියෙනවනම් නිකන් ඉන්න වෙලාවට මේ ත්‍රේඩ් එකට බම්ප් එකක් දාපන්. .
    මේ දවස්ටිකේම ගස් හොයනවා බන්. . :sorry:


    තේක්ක වතු/ගස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1724035

    අනිවාර්‍යෙන් මන් 3/ 4 පාරක්ම ඉස්සර කාලෙත් බම්ප් පාරක් දැම්මා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19726312 said:
    ඔවා මොනවාද බන් ඉඩ තියෙන වෙලාවක වරෙන් :yes:

    සොහොන;19726316 said:
    අනිවාර්‍යෙන් මන් 3/ 4 පාරක්ම ඉස්සර කාලෙත් බම්ප් පාරක් දැම්මා

    එල මචෝ. .
    ඉක්මනට ජොබක් සෙට් කරගන්න බලපන්. .
    උබට වෙලාවත් තියෙන නිසා ඔන්ලයින් මනී පැත්ත කරන්න බලපන්. .
    ෆීලන්සින්,ෆොරෙX,ඇඩ්සෙන්ස්,ෆිවර් තව එක එක දේවල් තියෙනවා. .
    හිමීට ඉගෙනගෙන වැඩේට බැහැපන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එල මචෝ. .
    ඉක්මනට ජොබක් සෙට් කරගන්න බලපන්. .
    උබට වෙලාවත් තියෙන නිසා ඔන්ලයින් මනී පැත්ත කරන්න බලපන්. .
    ෆීලන්සින්,ෆොරෙX,ඇඩ්සෙන්ස්,ෆිවර් තව එක එක දේවල් තියෙනවා. .
    හිමීට ඉගෙනගෙන වැඩේට බැහැපන්

    එක තමයි මගෙ අවුල බන් සල්ලි වලට ඔන්ලයින් සින් කරන්න හිත දෙන්නෙ නැ බන් ශික් විතරක් :):sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ;;;;
    3xrjAef.jpg


    :P:P:P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19726407 said:
    එක තමයි මගෙ අවුල බන් සල්ලි වලට ඔන්ලයින් සින් කරන්න හිත දෙන්නෙ නැ බන් ශික් විතරක් :):sorry:

    වැඩිය අමාරු නෑ බන් ට්‍රයි කරපන්. .


    Quote:
    Originally Posted by BraveSoul
    3xrjAef.jpg


    :P:P:P



    Fක් 70යි බ්‍රෝ. . :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19721083 said:
    මම නම් බැලුවා දෙමියර් නම් බැලුවද මන්දා මෙලෝ රහක් නැ බන් අපේ උනුත් කැදයෝ වාගේ වන වන හිටියා :sorry:
    මාත් බැලුවා බන්..හොර අවුටුත් ගියානේ..කතා කරලා වැඩක් නැහැ.. :no: