=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    l8t8c1h.png

    අද March 22, 2016 T20 World Cup™
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19902941 said:
    :yes:

    :yes: මොකෝ බන් අද නයිට් පාඩම් කරනවාද

    අහ්හ් නෑ නෑ මේ drama වැඩ වගේකට අද නයිටක් ගහනවා සෙට් එකක් එක්ක :) මොකෝ වෙන්නේ මේ පැත්තේ සොහොන bro කස්ටිය සෙට් වෙලා ඉස්කෝලෙකට උපකාර කරන්න යන ත්‍රෙඩ් එකක් එහෙම දැක්ක එළකිරි වැඩක්
    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අහ්හ් නෑ නෑ මේ drama වැඩ වගේකට අද නයිටක් ගහනවා සෙට් එකක් එක්ක :) මොකෝ වෙන්නේ මේ පැත්තේ සොහොන bro කස්ටිය සෙට් වෙලා ඉස්කෝලෙකට උපකාර කරන්න යන ත්‍රෙඩ් එකක් එහෙම දැක්ක එළකිරි වැඩක්
    11.gif

    ආ මොකක්ද බන් නාට්‍ය / ඔව් සහෝ අපි සෙට් එක අප්‍රේල් 4 වෙනිදාට කලින් පොත් ටික ගිහින් දෙනවා ඉස්කෝලෙට පුස්තකාලෙට පොත් නම් දැන් සැහෙන්න එකතු උනා තව තනිරුල් / පැන් / කවකටු පෙට්ට් වාගේ ටිකක් එකතු කර ගන්න මේ ටිකේ ට්‍රයි එකක් දෙනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19902953 said:
    ආ මොකක්ද බන් නාට්‍ය / ඔව් සහෝ අපි සෙට් එක අප්‍රේල් 4 වෙනිදාට කලින් පොත් ටික ගිහින් දෙනවා ඉස්කෝලෙට පුස්තකාලෙට පොත් නම් දැන් සැහෙන්න එකතු උනා තව තනිරුල් / පැන් / කවකටු පෙට්ට් වාගේ ටිකක් එකතු කර ගන්න මේ ටිකේ ට්‍රයි එකක් දෙනවා

    නාට්‍යය ජනතා ද්‍රෝහියා කියල එකක් ! අහ්හ් එල එල ... මමත් සප් එකක් දෙන්න බලන්නන් පී ඇම් සෙට් වෙමු !