=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    සොහොන;19540097 said:
    මචන් එලොව ගිහින් මෙලොව ආවා පැය 7 විතර එක දිගට ටොයිලට් දැන් තමා හොද වුනේ :P

    jara kamak kawa ne ? :P PIZZA ? xD
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19540097 said:
    මචන් එලොව ගිහින් මෙලොව ආවා පැය 7 විතර එක දිගට ටොයිලට් දැන් තමා හොද වුනේ :P

    uba hadagena kawa neda mala jarawak cheeese ehema dala :P :oo:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    uba hadagena kawa neda mala jarawak cheeese ehema dala :P :oo:

    මන් අහගෙන සිරිස් එකෙන් බාගයක් නවසිලන්තයෙ උන්ට පැරඩුනා කියලා :( අලුත් කොල්ලො දාපු නිසා වැඩෙ කැවුනද බන්
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    සොහොන;19540116 said:
    උබ එලකිරි වට්ස් ඇප් ගුරුප් එකෙ ඉන්නවාද මම පොඩ් කාලෙ ඉදන් ඔලෙවල් වෙනකන් ඉස්කොලෙ ගියෙ වැවල අපෙ ත්තාතලාගෙ ගෙදර ඉදන් :)

    ne EK whatsapp group eke ne.... ah dan job karnawda? :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජොසී;18359824 said:
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ලංකාවෙන් බාගයක්ම ගේය.
    බොරු කියන්නේ මොකටද මාත් "ගේ"ය.

    හෙට්ටි"ගේ", මාතර"ගේ", කංකානම්"ගේ", ආරච්චිලා"ගේ", විදානලා"ගේ", කෝරලලා"ගේ", ගාල්ල"ගේ", ඔය ආදි ලෙස ඔක්කොම වගේ "ගේ"ය.
    මම මුදියන්සේ"ගේ"ය.
    ලංකාවේ "ගේ" පක්ෂියෙක්ද සිටී, ඒ "ගේ" කුරුල්ලාය.
    ඒ ඇරෙන්න, ආමන්ත්‍රණය කරන්නෙත් "ගේ" කියාය.
    තො"ගේ", අරූ"ගේ", මූ"ගේ", තමුසෙ"ගේ", ඌ"ගේ", උ"ගේ" ආච්චි"ගේ", අම්ම"ගේ"...
    ඒ විදියට බැලුවාම ඔක්කෝම වාගේ "ගේ"ය.
    දැන් ඉතින් දුකක් නැත්තේය. මොකෝ ජාතියම "ගේ"ය.

    රාජමාලි"ගේ" සුදු පරවියාව"ගේ" ජීවිතේම"ගේ" මම ගෙවනවා ඔහේ...
    උපුටා ගැනීමකි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    rc4n81.jpg