=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    avatar267406_275.gif

    avatar267406_275.gif


    !ශානු.ඔයාmage කෙල්ලෙ

    මගේ - කියන්නේ kellsupn ge
    :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්ලූටො ග්‍රහලෝකයක් නොවෙන බව තීරණය කරාට පස්සේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගාන 8 උනා.දැන නවතම සොය ගැනීම වලට අනුව නවවෙනි ග්‍රහයෙක් ගැන කතා කරන්න පටන් අරන්.

    1935584_10153265597381466_6117483662557532534_n.jpg


    මෙම ග්‍රහයා පෘතුවිය වගේ 10 ගුනයක් විශාලයිලු.එම ග්‍රහයා සූර්යාගේ ඉදන් නෙප්චූන් ග්‍රහයාට ඇති දුර වගේ විසිගුනයක්ලු.මේ පිළිබද වෑඩි විස්තර ඉදිරියෙදි නිකුත් කරනවා කියලා නාසා අයතනය කියනවා.


    වැඩි විස්තර බලන්න කැමති අය මෙතනට යන්න​
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සොහොන;19600177 said:
    ප්ලූටො ග්‍රහලෝකයක් නොවෙන බව තීරණය කරාට පස්සේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගාන 8 උනා.දැන නවතම සොය ගැනීම වලට අනුව නවවෙනි ග්‍රහයෙක් ගැන කතා කරන්න පටන් අරන්.

    1935584_10153265597381466_6117483662557532534_n.jpg


    මෙම ග්‍රහයා පෘතුවිය වගේ 10 ගුනයක් විශාලයිලු.එම ග්‍රහයා සූර්යාගේ ඉදන් නෙප්චූන් ග්‍රහයාට ඇති දුර වගේ විසිගුනයක්ලු.මේ පිළිබද වෑඩි විස්තර ඉදිරියෙදි නිකුත් කරනවා කියලා නාසා අයතනය කියනවා.


    වැඩි විස්තර බලන්න කැමති අය මෙතනට යන්න​

    පුදුමයි මෙච්චර කාලෙකෙට අහුනොවෙච්ච එක..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19600177 said:
    පුදුමයි මෙච්චර කාලෙකෙට අහුනොවෙච්ච එක..


    nasa එකෙන් නේ බන් ඕවා හොයන්නේ උන් සමහරක් සින් යට ගහනලුනේ ඒරියා 51 වාගේ තැන් තියනවාලු වෙනම හොර වැඩ කරන්න
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නයිට් නම් නයිට් අල්ටිමේට් නයිට් එකතු වුනු සෙට් එකටම ස්තුති හෙටත් හම්බවෙමු මචන්ලා
    11.gif
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19599218 said:
    ඔය බාර හාර සින් කරන්න එපා බන්

    මම නම් ගිය හැම ඉන්ටර්ව් වලටම සිගා එකක් හරි 2 හරි ගහලා ගියේ :P

    එක නිසා රිලක්ස් පිට යමන් ෆේල් වුනත් ගනම් ගන්න එපා :yes:

    ආ බයික් එකත් එදාට කලින් හොදට චක් කරවා ගනින් උදේට පැච් එකක් ගියොත් අබ සරණයි :yes:

    nah nah edata man bus eke yanne ow ow ane man normal yanne mchn :lol: hari gioth ehemia nathnam ehemai :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    nah nah edata man bus eke yanne ow ow ane man normal yanne mchn :lol: hari gioth ehemia nathnam ehemai :P

    අර ගෙධර හුටපටත් අමතක කරලා කඩ් ඩ් ත් පොඩ්ඩක් වනහන් එදාට උබට ස්කයිප් සෙට් වුනා නම් මට එළකිරියේ යාලුවෙක් සෙට් වුනා ඉග්රිසි ඉගෙන ගන්න ආසා පොරක් මන් උත් එක්කලා කතා කරනවා ඉදලා හිටලා ශික් උබට ස්කයිප් සෙට් වුනා නම් අපිත් එක්කල ගුරුප් චැටකට එන්න තිබ්බා :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19600221 said:
    අර ගෙධර හුටපටත් අමතක කරලා කඩ් ඩ් ත් පොඩ්ඩක් වනහන් එදාට උබට ස්කයිප් සෙට් වුනා නම් මට එළකිරියේ යාලුවෙක් සෙට් වුනා ඉග්රිසි ඉගෙන ගන්න ආසා පොරක් මන් උත් එක්කලා කතා කරනවා ඉදලා හිටලා ශික් උබට ස්කයිප් සෙට් වුනා නම් අපිත් එක්කල ගුරුප් චැටකට එන්න තිබ්බා :D

    ado kadu kinis anila marila yai man :lol: man sinhalen sudda sinhalen kiyanwa unta :P english nam wadagath mchn nosahennama :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ado kadu kinis anila marila yai man :lol: man sinhalen sudda sinhalen kiyanwa unta :P english nam wadagath mchn nosahennama :dull:[/QUOTඅඩෙ කඩ්ඩ ටිකක් පුරුදු වෙමු බන් හෙඩ් සෙට් එකක් අරන් සෙට් වෙමු උබ ගන්නවා ගන්නවා කියලා හැමදාම කියනවා අරගනු ඉක්මනට :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19600352 said:
    ado kadu kinis anila marila yai man :lol: man sinhalen sudda sinhalen kiyanwa unta :P english nam wadagath mchn nosahennama :dull:[/QUOTඅඩෙ කඩ්ඩ ටිකක් පුරුදු වෙමු බන් හෙඩ් සෙට් එකක් අරන් සෙට් වෙමු උබ ගන්නවා ගන්නවා කියලා හැමදාම කියනවා අරගනු ඉක්මනට :(

    :rofl: ganna oni bn :D okata salli anh neh :P:rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් එදා ඉදලා හම්බෙන දෙයක් බෙදාගෙන කැවා තවත් ඒ පුරුද්ද තිබේ .
    මේ නුලේ ප්‍රධාන අරමුණ තමා SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි සියලුම ආකාරයේ තොරතුරු සැපයීම එන්න මේ ඉසව්වට
    එකිනෙකාගේ සහයෝගය තුලින් ජයමු
    ඔයාලටත් හම්බවෙන වැදගත් තොරතුරු මේ ට්‍රේඩ් එකට දෙන්න

    විරුදාවලි විදේශීය (උපුටා ගත්තකි)
    1 අප්‍රිකාවේ ගාන්ධි - මාර්ටින් ලූතර් කිං
    2 රොයිටර් සේවයේ නිර්මාතෘ - ජෝල් ජූලියස් රොයිටර්
    3 රන් ට්‍රෝපිඩෝව - ඩෙන්මාර්ක් ජාතික පිහිනුම් ක්‍රීඩාව
    4 ආසියාවේ ආලෝකය - ගෞතම බුදුන් වහන්සේ
    5 සෝවියට් රුසියාවේ පියා - වි. අයි. ලෙනින්
    6 ඉබෝනි එක්ස්ප්‍රස් - ජෙසී ඕවන්ස්
    7 ජ්‍යාමිතියේ පියා - යුක්ලීඩ්
    8 බාල දක්ෂ ව්‍යාපාරයේ පියා - බෙඩ්නි පවල් සාමි
    9 අවිහිංසාවාදයේ පියා - මහත්මා ගාන්ධි
    10 යකඩ ගැහැනිය - මාග්‍රට් තැචර්
    11 මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
    12 මුඩුක්කුවේ ශාන්තුවරිය - තෙරේසා මව්තුමිය
    13 තාරකා විද්‍යාවේ පියා - නිකලස් කොපර්නිකස්
    14 ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - ඩබ්. ජී. ග්‍රේස්
    15 තැපැල් මුද්දරයේ පියා - සර් රොලන්ඩ්ස් හිල්
    16 වියටිනාමයේ නිර්මාතෘ - හෝ චි මිං
    17 පරිනාම වාදයේ පියා - චාල්ස් ඩාවින්
    18 බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටීස්
    19 ආර්ථික විද්‍යාවේ පියා - ඇඩම් ස්මිත්
    20 කාෂ්මීරයේ සිංහයා - ඉන් යාවේ ෂෙයික් අබ්දුල්ල
    21 හයිඩ්‍රජන් බෝම්බයේ පියා - එඩ්වර්ඩ් ටෙලර්
    22 නූතන ශෛල්‍ය විද්‍යාවේ නිර්මාතෘ - ජෝන් හන්ටන්
    23 මාක්ස්වාදයේ නිර්මාතෘ - කාල් මාක්ස්
    24 නූතන විද්‍යාත්මක
    කළමනාකරණයේ පියා - ප්‍රෙඩ්රික් වින්ස්ලෝ ටේලර්
    25 ජලකර බෝම්බයේ පියා - මහාචාර්යය අන්දෝයි සකරොප
    26 තර්ක ශාස්ත්‍රයේ පියා - ඇරිස්ටෝටල්
    27 විද්‍යුතයේ පියා - ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා
    28 යුරෝපයේ සුදු විදුලිය - ඇනල්ඩ් ඩොනල්ඩ්
    29 යුරෝපයේ කලු විදුලිය - කාල් ලුවිස්
    30 පුංචි ගවස්කාර් - සචින් තෙන්ඩුල්කාර්
    31 ඉතිහාසයේ පියා - හෙරඩෝටස්
    32 භූදාන් ව්‍යාපාරයේ පියා - විනෝබා බාවේ
    33 කැන්ගරුවන්ගේ දේශය - ඕස්ට්‍රේලියාව
    34 ලෝකයේ සීනි කෝප්පය - කියුබාව
    35 මුතු දිවයින - බහරේන්
    36 රත්තරං දේශය - ඕස්ට්‍රේලියාව
    37 කේක් බිම - ස්කොට්ලන්තය
    38 නිදහස් බිම/ සිනාසෙන බිම/
    සුදු අලියා - තායිලන්තය
    39 ලිලී දේශය - පලස්තීනය
    40 යුරෝපයේ රෝගියා/
    යුරෝපයේ අලස මිනිසා - තුර්කිය
    41 ශුද්ධ වූ දේශය - පලස්තීනය
    42 ගංගා පහේ දේශය - පන්ජාබය
    43 ඉන්දියන් සාගරයේ මුතු ඇටය - ශ්‍රී ලංකාව
    44 යුරෝපයේ කෙළි බිම - ස්විස්ටර්ලන්තය
    45 සුදු මිනිසාගේ මිනී වල - සියෙරා ලියොන්
    46 දහස් විල් රට - ෆින් ලන්තය
    47 පෙරදිග දොරටුව - සිංගප්පූරුව
    48 අත්ලාන්තික් සයුරේ මුතු ඇටය - කියුබාව
    49 යරෝපයේ ගව පට්ටිය - ඩෙන්මාර්කය
    50 යුරෝපයේ කුකුල් කොටුව - බෙල්ජියම
    51 හිරු නොබසින අධිරාජ්‍යය - මහා බ්‍රිතාන්‍ය
    52 මහ රෑ හිරු පායන රට - නෝර්වේ
    53 හිරු නැගෙන දිවයින - ජපානය
    54 යුරෝපයේ පියස්ස - ටිබෙටය
    55 දෙවියන්ගෙ නෙළුම් උයන - භූතානය
    56 ආසියාවේ අභිමානය - ජපානය
    57 නයිල් ගඟේ තෑග්ග - ඊජීප්තුව
    58 යුරෝපයේ හදවත - ජර්මනිය
    59 නව ලෝකය - ඇමරිකාව
    60 සදාකාලික නගරය - රෝමය
    61 තහනම් නගරය - ලහසා
    62 රං දොරටුවේ නගරය - ජකර්තා
    63 ශ්වේත නගරය - බෙල්ග්‍රේඩ්
    64 කඳු හතේ නගරය - රෝමය
    65 සුලං නගරය - චිකාගෝ
    66 ජල නගරය - ස්ටොක්හෝම්
    67 කිරි ගරුඬ නගරය - ඇබර්ඩීන්
    68 ඉන්දියාවේ දොරටුව - බොම්බාය
    69 සහෝදර ප්‍රේමයේ නගරය - පිලිඩෙල්ෆියා
    70 සුර දූතියන්ගේ නගරය - බැංකොක්
    71 චීනයේ ශෝකය / කලු ගඟ - හොවැංහෝ ගඟ
    72 නිල් කඳු වැටිය - ඉන්දියාවේ නිල් ගිරි කඳු
    73 දහසක් විහාර දිවයින - ඉන්දුනීසියාවේ බාලි
    74 ලොව මහා පියස්ස - පාරමී තැන්න
    75 ආසියාවේ දියණිය - යුරෝපය
    76 ශීතල මහද්වීපය - ඇන්ටාක්ටිකාව
    77 අඳුරු මහද්වීපය - අප්‍රිකාව


    ඔබට මටද ජය වේවා !!!
    මේ මගේ අනෙක් වැදගත් ට්‍රේඩ්
    SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි