=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kalu ewa thamai oi maru :lol::shocked:

    උබ කළුද මම නම් ආසා තලෙළු ගැනු ළමයෙක්ට මට පරණ සින් එකක් මතක් වුනා බන් :sorry:

    එදා මන් බුලු ධයමන්ඩ් ගිය මුල් දවස

    මම වාඩි වෙලා වෙනදා වගේම ගොනා වාගේ හිටියා

    එක පාරටම එයා ආවා

    මගෙන් ඇහෙව්වා අලුතින් ගන්න ළමයි ඉදන් ඉන්නේ කොහෙද කියලා

    මගේ කටේ කෙලත් හිදුනා මම එයා දිහා කන්න වාගේ බලන් හිටියා

    එදා මාගේ පළමු වෙනි ගැනු ළමයා මට මුණ ගැහුනා
    :sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    12687855_1007430589315322_3602596427021230072_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kakulila koheda bn thiyena ewath gahala giya nathi weem witharai bn :(

    meh dan poddakata issella maluwata kema danna giya malu dennama marila bn :( :(

    shanula kohomath heena thamai mchn jiwithe saba nowena heenayak thiyena kotath lassanai bn :yes:

    ෂිට් බන් මගෙත් බල්ලා ගිය මාසේ මැරුණා අවු 12 හිටියා බන් වෙන්ඩ් :love:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19660712 said:
    උබ කළුද මම නම් ආසා තලෙළු ගැනු ළමයෙක්ට මට පරණ සින් එකක් මතක් වුනා බන් :sorry:

    එදා මන් බුලු ධයමන්ඩ් ගිය මුල් දවස

    මම වාඩි වෙලා වෙනදා වගේම ගොනා වාගේ හිටියා

    එක පාරටම එයා ආවා

    මගෙන් ඇහෙව්වා අලුතින් ගන්න ළමයි ඉදන් ඉන්නේ කොහෙද කියලා

    මගේ කටේ කෙලත් හිදුනා මම එයා දිහා කන්න වාගේ බලන් හිටියා

    එදා මාගේ පළමු වෙනි ගැනු ළමයා මට මුණ ගැහුනා
    :sorry:
    ow man kalu kiwwe african kalu nweiwe :lol: normal ehemada lokema eka parata nawathunada :sorry: :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19660728 said:
    ෂිට් බන් මගෙත් බල්ලා ගිය මාසේ මැරුණා අවු 12 හිටියා බන් වෙන්ඩ් :love:

    :sorry::( ammapa bn pelak welawata saththu hadanna nathuwa inna hithenwa

    priyayngen wenweema kohomath dukak bnz
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19660664 said:
    අප්පටසිරි එහෙමද :sorry: අර පාරේ කෙල්ලෝ සිම් විකුනන්න දාන්නේ ඇයි බන් සමහරු කට්ට කලුයි එත් ටයිට් ඩෙනිම් අන්දලා අරවත් කැපී පෙන විදිහට අපිව මන් මුලා කරනවා ඕවා වෙන්නේ ඇයි බන් :confused:
    ජීවිතේ ගොඩ දාගන්න කරන වැඩ.. :(
    සිරාවට කලකිරෙනවා බන් අපේ ජීවිත ගැන කල්පනා කරද්දි.. :(
    නැඟිටිනවා, කනවා, රස්සාවට යනවා, වැඩ කරනවා, කනවා, ගෙදර එනවා, ගෙදර වැඩ කරනවා,
    කනවා, නිදගන්නවා..හැමදාම එකම රිපීට් එක..කාලය ගෙවෙනවා..වයසට යනවා..අන්තිමට මැරෙනවා.. :dull:
    මීට වඩා දෙයක් නැද්ද බන් අපිට කරන්න.. :sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19660758 said:
    සිරා සින් එක ඔය විස්තර කලේ එයාව හම්බවෙච්ච පළමු වෙනි තප්පර 30 කතාව ගොඩාක් දිගයි :sorry:

    an iwa aniwa mchn :yes::yes: :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :sorry::( ammapa bn pelak welawata saththu hadanna nathuwa inna hithenwa

    priyayngen wenweema kohomath dukak bnz

    මොනවා කරන්නද බන් මම බල්ලා වෙනුවෙන් යාලුවෙක්ට කියලා ඉස්පිරිතාලේ අපේ සියා නැවතිලා හිටපු වාට්ටුවේ අයට බ්ස්කට් හා සබන් කැට දානයක් දුන්නා බන් පව් බන් මම බිලා රැ 1,3 ආවත් උ මගේ ලගට එනවා හරියට යාලුවෙක් වාගේ බන්
    :sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජීවිතේ ගොඩ දාගන්න කරන වැඩ.. :(
    සිරාවට කලකිරෙනවා බන් අපේ ජීවිත ගැන කල්පනා කරද්දි.. :(
    නැඟිටිනවා, කනවා, රස්සාවට යනවා, වැඩ කරනවා, කනවා, ගෙදර එනවා, ගෙදර වැඩ කරනවා,
    කනවා, නිදගන්නවා..හැමදාම එකම රිපීට් එක..කාලය ගෙවෙනවා..වයසට යනවා..අන්තිමට මැරෙනවා.. :dull:
    මීට වඩා දෙයක් නැද්ද බන් අපිට කරන්න.. :sorry:

    nah bn ubala job thibila api job nathuwa ane manda bnz :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජීවිතේ ගොඩ දාගන්න කරන වැඩ.. :(
    සිරාවට කලකිරෙනවා බන් අපේ ජීවිත ගැන කල්පනා කරද්දි.. :(
    නැඟිටිනවා, කනවා, රස්සාවට යනවා, වැඩ කරනවා, කනවා, ගෙදර එනවා, ගෙදර වැඩ කරනවා,
    කනවා, නිදගන්නවා..හැමදාම එකම රිපීට් එක..කාලය ගෙවෙනවා..වයසට යනවා..අන්තිමට මැරෙනවා.. :dull:
    මීට වඩා දෙයක් නැද්ද බන් අපිට කරන්න.. :sorry:

    මචන් හිත එක දෙයකට ටාගට් කරහන් මන් පොඩ් කාලේ ඉදන්ම ආසා කලේ පොලිටික් වලට මම එක පිටි පස්සෙන් නිතරම යනවා හරියට අවු 2,3 ළමයෙක් පිටිපස්සෙන් අම්මා යනවා වාගේ

    උබේ හිතෙත් සමහරක් වැඩකට කැමති ඇති සමහරක් වැඩ අසහන වනචර ඒවා වෙන්න පුළුවන් සමහරක් වැඩ ලෝකයා හිනා වෙන දේවල් වෙන්න පුළුවන් අන්න ඒ ටික පොඩ්ඩක් හිතපන්

    කවුරු මොන මගුල කියුවත් ඒවා ආතාරින්න එපා නැත්තම් අපි විතරක් නෙමේ අපේ හිතත් ලෙඩ වෙනවා
    :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙනම් අපිත් කැපෙනවා බන්..සොහා, සුපුනා ගුඩ් නයිට් කිවුවා දෙන්නටම..
    11.gif

    අඩේ යන්න එපා :sorry: එත් මොනවා කරන්නද හෙට ජෝබනේ :sorry: ගුඩ් නයිට් මචෝ