kalu ewa thamai oi maru![]()
උබ කළුද මම නම් ආසා තලෙළු ගැනු ළමයෙක්ට මට පරණ සින් එකක් මතක් වුනා බන්
එදා මන් බුලු ධයමන්ඩ් ගිය මුල් දවස
මම වාඩි වෙලා වෙනදා වගේම ගොනා වාගේ හිටියා
එක පාරටම එයා ආවා
මගෙන් ඇහෙව්වා අලුතින් ගන්න ළමයි ඉදන් ඉන්නේ කොහෙද කියලා
මගේ කටේ කෙලත් හිදුනා මම එයා දිහා කන්න වාගේ බලන් හිටියා
එදා මාගේ පළමු වෙනි ගැනු ළමයා මට මුණ ගැහුනා




පුදුමයි..කපන්නෙම නෑ කිය කිය නේද හිටියේ?

