=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    A kiyanne dan 12.33i wage nehh?
    moko ban ithin wenne?

    man nam robaiya dunna tutorial wagayak.
    ewa bala bala innawa.:)

    විශේෂ දෙයක් නම් නැ බන් මෙහෙ පල්ලියක මන්ගලයක්

    මැරිගෝ රවුන්ඩ් එකේ රවුමක් ගිහින් ආවා ඊයේ

    දැන් පොඩ් බියර් ටින් එකක් ගත්තා නිකන් ඉන්න නිසා ගහලා බලනවා

    :)

    PyS7Bim.jpg
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19750837 said:
    විශේෂ දෙයක් නම් නැ බන් මෙහෙ පල්ලියක මන්ගලයක්

    මැරිගෝ රවුන්ඩ් එකේ රවුමක් ගිහින් ආවා ඊයේ

    දැන් පොඩ් බියර් ටින් එකක් ගත්තා නිකන් ඉන්න නිසා ගහලා බලනවා

    :)

    PyS7Bim.jpg

    uba bonna bonna kiwwata,
    denawa neda himitama wade?:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    uba bonna bonna kiwwata,
    denawa neda himitama wade?:P

    ලොකුවට පෙවෙන්නේ නැ බන් සියට 12 පොඩ් ටින් එකක් බොනවා ඔච්චර තමා ආයේ සති 2 කින් විතර වාගේ තමා පෙවෙන්නේ සිගරට් බොන්නේ නැ දැන් :sorry:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19750866 said:
    ලොකුවට පෙවෙන්නේ නැ බන් සියට 12 පොඩ් ටින් එකක් බොනවා ඔච්චර තමා ආයේ සති 2 කින් විතර වාගේ තමා පෙවෙන්නේ සිගරට් බොන්නේ නැ දැන් :sorry:

    elazzz.
    api nam pani bima bonne:P

    thama tipa giya ungen aranchiyak nane bn.
    pic ekak watyh na:no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    elazzz.
    api nam pani bima bonne:P

    thama tipa giya ungen aranchiyak nane bn.
    pic ekak watyh na:no:

    ඇයි බන් ඊයේ ගිනි මැලේකුයි බෝතලයකුයි දැම්මේ :P

    බලමු බලමු මුන්ටත් කට්ට වෙන්න ඇති සීතලේ ඉදගෙන

    හකා ආපු ගමන් දෙයි නැත්තම් සකුවා දෙයි
    :)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19750885 said:
    ඇයි බන් ඊයේ ගිනි මැලේකුයි බෝතලයකුයි දැම්මේ :P

    බලමු බලමු මුන්ටත් කට්ට වෙන්න ඇති සීතලේ ඉදගෙන

    හකා ආපු ගමන් දෙයි නැත්තම් සකුවා දෙයි
    :)

    a bothale thusiya wathura genichcha eka ban:rofl:
    ow ow. 4n wala bat. low athi dan
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol:
    kimbula ahuwa ube show ekata moko wenne kiyala?

    වැඩක් හම්බවුනා බන් හැන්දෑවේ 4 ඉදන් උදේ වෙනකම් මාස 2

    එකයි රේඩියෝ වැඩේ නැවතුනේ මම ගුරුප් එකටත් කියුවානේ එ
    දා :(
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19750921 said:
    වැඩක් හම්බවුනා බන් හැන්දෑවේ 4 ඉදන් උදේ වෙනකම් මාස 2

    එකයි රේඩියෝ වැඩේ නැවතුනේ මම ගුරුප් එකටත් කියුවානේ එ
    දා :(

    man hitiye nathuwa athi bn ewele.:dull:
    me tike radio ahanna awe naththe ekada bn?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    [QUOTE=Rukaef;19750930]man hitiye nathuwa athi bn ewele.:dull:
    me tike radio ahanna awe naththe ekada bn?[/QUOTE]

    ඔව් බන් හැන්දෑවට යනවා ගියාට කරන්න ලොකු වැඩක් නැ නිකන් මුරට ඉදලා එනවා

    මම යන තැන ඉන්න නෝනා ව බලා ගන්න ඉන්න ලංකාවේ ඇන්ටිට උදව් කරන්න යන්නේ

    ඒ නෝනාට රැට අසනීප උනොත් ඒ ඇන්ටිට උස්සන්න කරන්න උදව් වෙන්න යන්නේ
    :)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19750943 said:
    [QUOTE=Rukaef;19750930]man hitiye nathuwa athi bn ewele.:dull:
    me tike radio ahanna awe naththe ekada bn?

    ඔව් බන් හැන්දෑවට යනවා ගියාට කරන්න ලොකු වැඩක් නැ නිකන් මුරට ඉදලා එනවා

    මම යන තැන ඉන්න නෝනා ව බලා ගන්න ඉන්න ලංකාවේ ඇන්ටිට උදව් කරන්න යන්නේ

    ඒ නෝනාට රැට අසනීප උනොත් ඒ ඇන්ටිට උස්සන්න කරන්න උදව් වෙන්න යන්නේ
    :)[/QUOTE]

    praviyawa giya sathiye hambuna bn.
    malliyawa genna yaddi.
    horn eka gahagena giya.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බන් හැන්දෑවට යනවා ගියාට කරන්න ලොකු වැඩක් නැ නිකන් මුරට ඉදලා එනවා

    මම යන තැන ඉන්න නෝනා ව බලා ගන්න ඉන්න ලංකාවේ ඇන්ටිට උදව් කරන්න යන්නේ

    ඒ නෝනාට රැට අසනීප උනොත් ඒ ඇන්ටිට උස්සන්න කරන්න උදව් වෙන්න යන්නේ
    :)

    praviyawa giya sathiye hambuna bn.
    malliyawa genna yaddi.
    horn eka gahagena giya.[/QUOTE]

    ඕකා යනවා බන් කඩන මට සුවර් නැ වෙලාවකට ඔය යන වේගෙන් කොහෙන් නැවතී ද කියලා

    තාඩ් ෆුල් ෆේස් එකක් දාගෙන නේද ගියේ
    :P