සොහොන;19747039 said:මොකෝ වෙන්නේ බන් ඉරිදා ෂොට් එකක්වත් ගැහුවාද
XibitZ

[FONT="]ආවෙමි ඉගෙන ගන්නට ඉන්ටර්නෙට් වෙත[/FONT][FONT="][/FONT]
[FONT="]බැලුවෙමි යහලුවන් විමසා මුහුණු පොත[/FONT][FONT="][/FONT]
[FONT="]නොමග යන්ට අයියා කියලා මවෙත[/FONT][FONT="][/FONT]
[FONT="]දුන් අදහසින් යමි කොට්ටාවේ නංගි වෙත[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]ටටා...... බායී.......... [/FONT][FONT="][/FONT]
ට්‍රිප් එක ගිහින් ආවද රුකා?
අනික් උන් ටික තමා ගියේ ගමයා ගියෙත් නැ මූත් යනවා කිවුවා වගේ මට මතකසොහොන;19750172 said:ruka ගෙදර ඉන්නේඅනික් උන් ටික තමා ගියේ ගමයා ගියෙත් නැ
ඔව් ගමයාට නම් යන්න විදියක් නෑ කිවුවානෙ..මූත් යනවා කිවුවා වගේ මට මතකඔව් ගමයාට නම් යන්න විදියක් නෑ කිවුවානෙ..
නෑ මචන්, මාත් යාලුවෝ ටිකත් එක්ක රූමස්සල යන්න දාගෙන හිටියා බන්..ඊයේ ගිහින් අද උදේ ආවේ..සොහොන;19750222 said:ඇයි බන් ගිය නැත්තේ ජොබ් එකෙන් නිවාඩු ගද්දි සින් වැටුනද
නෑ මචන්, මාත් යාලුවෝ ටිකත් එක්ක රූමස්සල යන්න දාගෙන හිටියා බන්..ඊයේ ගිහින් අද උදේ ආවේ..
අපි හයිවේ එකෙන් දාලා ගාල්ලට ගියේ..යාලුවෙක්ගේ ගෙදර ගිහින් එහෙන්ම රෑ බීච් සයිඩ් එකට ඇද්දා..සොහොන;19750280 said:ඔය පැත්ත හොදයි ද බන් මොනවාද උබලා බැලුවේ කොහොමද යන්නේ නුවරෙලියෙන්ද බන්දාරවෙලින්ද
අපි හයිවේ එකෙන් දාලා ගාල්ලට ගියේ..යාලුවෙක්ගේ ගෙදර ගිහින් එහෙන්ම රෑ බීච් සයිඩ් එකට ඇද්දා..
