You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අඩෝ උබට ජොබක් සෙට් වුනාද? පට්ට අහ්
adoo dan jobak karnwada

ela ela good luck
මේ ඉස්තිර ජොබක් නෙමේ බන් පොඩ් පාර්ට් ටයිම් කැල්ලක් මාස 2 කට විතරයි
සොහොන;19832177 said:
මේ ඉස්තිර ජොබක් නෙමේ බන් පොඩ් පාර්ට් ටයිම් කැල්ලක් මාස 2 කට විතරයි
ඕක කරන ගමන් ස්තීර එකක් හොයාගනින් මචන්
ඕක කරන ගමන් ස්තීර එකක් හොයාගනින් මචන්
අනේ මන්දා බන් aprl වල ලංකාවට එනවා 
රුකා අපේ වෙන්නප්පුවේ යාළුවාට පොත් දෙන්න නේද යන්නේ 
සොහොන;19823660 said:
nawa terum kamituwak path wei
සොහොන;19833104 said:
අනේ මන්දා බන් aprl වල ලංකාවට එනවා
ලංකාවට එනකොට අපිටත් මොනාහරි අරගෙන එන්න...

සොහොන;19833104 said:
අනේ මන්දා බන් aprl වල ලංකාවට එනවා
මොකක් හරි උස්සන් වරෙන්

සොහොන;19833470 said:
උබත් වරෙන් අපි එකතු වෙලා පිස්සුවක් නටමු

බලමු
සොහොන;19833104 said:
අනේ මන්දා බන් aprl වල ලංකාවට එනවා
සොහොන;19833198 said:
අපි සෙට් වෙලා පාටියක් දාමු බන් කෙල්ල සුපුන් ,xbitz ,දෙමියර් ,රුකාෆ් උබ සෙට් එකම එකතු වෙලා මොනවාහරි පිස්සුවක් නටමු
එල එල උබ වරෙන්කෝ මුලින්ම. . අනිවා සෙට් වෙමු. .
සොහොන;19833198 said:
අපි සෙට් වෙලා පාටියක් දාමු බන් කෙල්ල සුපුන් ,xbitz ,දෙමියර් ,රුකාෆ් උබ සෙට් එකම එකතු වෙලා මොනවාහරි පිස්සුවක් නටමු

Kella supun

සොහොන;19833198 said:
අපි සෙට් වෙලා පාටියක් දාමු බන් කෙල්ල සුපුන් ,xbitz ,දෙමියර් ,රුකාෆ් උබ සෙට් එකම එකතු වෙලා මොනවාහරි පිස්සුවක් නටමු
Kella supun