අපි නයිට් ඩියුටි කරපු කාලේ ගියා

සොහොන;19827516 said:තව ඉන්නවා 4 / 5 දෙනෙක් ඉදලා හිටලා සේරම එනවා සතියේ දවස් ටිකේ කස්ටියට වැඩ නිසා සෙනග අඩුයි![]()

සොහොන;19827567 said:එදා සාටන්ට කතා කරාද මොනවාද කියුවේ![]()
කෝල් කළා බන් මළගෙදරක කිව්වා පොඩ්ඩක් කතා කළා .....

සොහොන;19827594 said:මේ සතියේ දවසක ස්කයිප් එකෙන් සෙට් වෙමුකෝ අර ඉස්කෝලයක් හොයා ගන්න වැඩේ දැන් හරි වෙන්න ඕනේ![]()

හ්ම්ම් ගෘප් චැට් එකක් දාමු![]()
සොහොන;19827634 said:දාමු දාමු ඉස්සරහට වැඩට යන වෙලාව හරි බන් රේඩියෝ එකේ සෙට් එක තරිදු අයියාව මතක් කරා කියහන්![]()

එල එල දැන්ද වැඩට යන්නේ උබ![]()
සොහොන;19827664 said:ඔව් බන් 3 ආයේ හෙට උදේ එන්නේ පොඩ් පාර්ට් ටයිම් මුර වැඩක් ඉස්තිර නැ මාස 2
![]()
Before leaving to India. smile emoticon
I'm really proud to have such a great fans here in Sri lanka. Love you all and will try our best to make you happy ! — feeling proud.
Chandimal pans![]()
සොහොන;19827634 said:දාමු දාමු ඉස්සරහට වැඩට යන වෙලාව හරි බන් රේඩියෝ එකේ සෙට් එක තරිදු අයියාව මතක් කරා කියහන්![]()

සොහොන;19827664 said:ඔව් බන් 3 ආයේ හෙට උදේ එන්නේ පොඩ් පාර්ට් ටයිම් මුර වැඩක් ඉස්තිර නැ මාස 2
ela ela good luckadoo dan jobak karnwadaela ela good luck