ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමුසොහොන;20057507 said:
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු
භාග්‍ය අක්කාගේ හිත හොඳටම අවුල් වෙලා ඇති
වැඩි විස්තර නැද්ද?![]()

කෞෂාල් මොනව උනත් ගැලපෙනම සයිස් එකෙන්ම නෝනව නන් හොයා ගත්තා...පතාගෙන ආපු විදිහ වෙන්ඩැති...
![]()
සොහොන;20062651 said:katawa ඇත්ත සහෝ හොදට පවුල් කන ජෝඩුවක් තමා මේ
මේ දෙන්නාගේ වෙඩින් වීඩියෝ එහෙමත් තිබ්බා ලස්සනට

bump
Good Morning all

elakiri...


සොහොන;20068666 said:බොහොම ස්තුති මචන්
එංගලන්තයට යන අපේ සෙට් එක මෙන්න ලිස්ට් එක
![]()
ආයෙමත් සනත් තේරීම් කමිටුවට එයි
![]()
http://www.espncricinfo.com/srilanka/content/story/1004373.html
Fast bowlers ලා කීයක් ඉන්නවද බං..
සොහොන;20068909 said:dhammika prasad
Angelo Mathews
shminda eranga
dasun shanaka
මේ ටෙස්ට් වලට විතරක් තොර ගත්ත උන් ටික බන්
odi / t20 ලිස්ට් එක වෙනස් වෙනවා බන්