"Ultimate Superboy" Android Game එක play කරන්න කට්ටිය සෙට් වෙන්න.
(Playstore නම් දැම්මේ නෑ.)
**සමහර device වලට open වෙද්දී white screen එක විතරක් එන්න පුළුවන්. එහෙම උනොත් 'auto-rotate' on කරලා පොඩ්ඩක් එහෙට-මෙහෙට කරාම හරියයි.
Game එක සම්බන්දව අදහස්-උදහස්, යෝජනා-චෝදනා දක්වන්න.
Thank You.
"Ultimate Superboy" Android Game එක play කරන්න කට්ටිය සෙට් වෙන්න.
මේ තියෙන්නේ මම හදපු අලුත්ම ගේම් එක. http://www.superboy.ml site එකට ගිහින් app එක බාගන්න. Amazon Store එකෙත් තියනවා. Direct APK එකත් දාල තියනවා. 1mobile & Opera Stores වලට තාම approve එක හම්බුනේ නෑ.
(Playstore නම් දැම්මේ නෑ.)
**සමහර device වලට open වෙද්දී white screen එක විතරක් එන්න පුළුවන්. එහෙම උනොත් 'auto-rotate' on කරලා පොඩ්ඩක් එහෙට-මෙහෙට කරාම හරියයි.
Game එක සම්බන්දව අදහස්-උදහස්, යෝජනා-චෝදනා දක්වන්න.
Thank You.
thawa improve karapan amchan. jaya wewa! rep ++
game trailer ekakuth daapan puluwan nan.. digatama karan yanna