..*...UMATHU SURUTTU..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
pamithK said:
suruttu gana 'xpert' la ne neda? :P

anyway aththa thiththai just like a cigarette(man hithanne kawadaawath athatawath aran ne)..

aththatama life kiyana eka cigarette ekakata upama karapu widiya maara sira..aththatama semin rasawindath..ikmanin iruwath anthimedi alu tika..eke loku deyak thiyenawa..

goda kaalekin mata therena kaviyak :)

අනේ මොන පිස්සුද පමියො...ඔන්න එක සැරයක් මගේ යාළුවෙක් ගෙන් හම්බුනා cuban නියම සුරුට්ටු වගයක්....හරි අමාරුයි ඔය කියන තරම් ලේසි නෑ....හරියට ඉරුටව නැත්තම් නිවෙනව..අනික පුරුදු නැත්තම් හප්පා මාරම දුක මුලදි...ඉතින් මොන x pert ද??
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

අඩෝව්!!! මම කිව්වෙ මොනවද කියල කිව්වනම් මම ය.කො.ම.පො. වෙන එකක් නෑ. කෝම අරි ඔයාගේ ද්රුෂ්ඨි (අම්මප යුනිකෝඩ්) කෝණය අමුතු කරන්න මම දායක වුණා කියන එක නම් මල්! අමුතු ද උමතුද කියල ෂුවර් ද?

ය.කො.ම.පො. මේ මේ තේරෙන් නැති abrivations වලින් බනින් එපා හරි
:lol: :lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
මම නම් සැනෙන් නිවුනොත් සැනෙන් ආයෙ පත්තු කරගන්නවා:lol::lol:

මම සේකරගේ හුයේ දාපු එකද ඔයා කිව්වේ? මම ඒකෙ තමයි සුරුට්ටු කතාව කිව්වේ. ඒක පටන්ගත්තේ සේකර හොඳේ.

ජීවිතේ කියන්නෙත් සුරුට්ටුවක් අදිනවා වගේ තමයි. වෙලාවකට කැස්සත් එක්ක මාර මුස්පේන්තුයි. වෙලාවකට අපූරු අත්දැකීමකට ගෙනියනවා. කීප දෙනෙක් කිව්වා වගේ කොහොම ඇද්දත් අන්තිමේ අළු විතරයි. හැබැයි දෙපා මත වැටෙන්නේ සුරුට්ටු කුඩු නෙවෙයි. සුරුට්ටු කුඩු දැවිල අපිට යමක් දීල අළු වුණ ශේෂයයි. ජීවිතය සම්බන්ධයෙන් අපට ඉතිරි වෙන මතකයන් තමයි ඒ අළු. ඒ අළු තමයි කියන්නේ අපි ජීවිතය කියන සුරුට්ටුව උරල තියෙන බව හොඳට හෝ නරකට.

ප.ලි.
සුරුට්ටුද, සිගරට්ද, බීඩිද අරවද මේවද සේරම ජීවිතයේ කොටස් තමයි. බත් කනවා කියලා අපි පැලෙන්න කන්නෙ නෑනේ. ඒ වගේ තමයි හැමදේම දැමණ පමගෙන කලොත් වැරැද්දක් නම් වෙන්නෙ නෑ. ජීවිත දැක්ම පුළුල් වෙනව මිසක්...

හරියටම හරි නමුත් ඒකෙන් මම මහ අමුතු විදයකට ගියා ඇතුලට...ඔව් ඔව් උමතු කීවත් වැරදි නෑ...හි හී
ඉතින් මම පොඩඩක් රසය ඇතිවෙන්න පද මරු කරා...ඒක කවියෙකගෙ අයිතිය නොවැ
අළු වී වැටෙයි උමතු සුරුට්ටු කූඩු කියන එක මම පොඩි වෙනස් විදියකට ගොනු කරා....වැරදි අදහසක් ජනිත උනා නම් සමා වෙනු සහෝ
 
sampath312 said:

නෑ නෑ.. අදහස සරලයි. අර්ථය නියමයි.

ඒත් කෝ මේ කස්ටිය....?
 
maleemsg

Member
sampath312 said:
අනේ නෑ මචෝ මේ කාලයත් එක්ක මාර සටනක් නොව දෙන්න වෙලා තියෙන්නෙ....හි හී....
මේකයි මචෝ මට මේ අපේ freed ගොයිය කියපු දෙයකින් මහ අමුතු ආකල්පයක් ආව ඒකයි...ඔන්න බලහන් අපේ ජීවිතයත් සුරුට්ටුවක් වගෙ නෙමේද කියල හරිද....ඔන්න එකපාරට පත්තු වෙනව ඊට පස්සෙ හෝ ගාල දැල්වෙනව..ඔය අතරෙ සමහර විට හදිස්සියෙම නිවෙනව....හැබයි අද්දෙ හෙන ආතල් එකේ නම් අයෙ පත්තු කරනව(ආශාව හා නැවත උපත) ඇද ඇද වින්දට සමහර වෙලාවට ඒ ඇද්ද අදීම නිසාම විදවන්න වෙනව(පරිය දේ ලාබීම සතුටක් වෙන් වීම දුකක්-ලබා ගත්තනම් තමා නැතිවෙන්නෙ...ඒකයි දුකත් හට ගන්නෙ...) ඔන්න ඔය වගෙ මහ විකාර ආකල්ප ගොඩක් ගොඩනැගිල තමා ලීවෙ....අළු තමා මතකය කියන්නෙ සුරුට්ටුවක් ඉරුව කියන එකට...හරියට අපේ සරීර කූඩුවත් දිරල යනව වගේ....

:yes: දැන් මට හරියටම තේරෙනවා...බොහොම පිං....!:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
නෑ නෑ.. අදහස සරලයි. අර්ථය නියමයි.

ඒත් කෝ මේ කස්ටිය....?

අද අපේ බෝට විදුලි ගැටළුවක් කියල ආරංචියි...:yes: අපිනම් ඉන්නව
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:yes: දැන් මට හරියටම තේරෙනවා...බොහොම පිං....!:)

එක්කතරා විදයකට හෙන විකාර සිතිවිල්ලක් නමුත් මම අමුතුම වින්දනයක් ලැබුව:lol: :lol: මගෙ හිතේ සුරුට්ටුවකින් වත් ලබ්න්න බැරි තරම්:eek:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
ය.කො.ම.පො. = යන්නෙ කොහෙද මල්ලෙ පොල්... :lol::lol::lol:

මාරයි....ඈ මට ඕක touch උනේම නෑනෙ...මම දස අතේ කල්පනා කොළා කෙළා ම්හ ...නැහැ නෙ බොල ආවෙ:lol: :lol:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:
අනේ නෑ මචෝ මේ කාලයත් එක්ක මාර සටනක් නොව දෙන්න වෙලා තියෙන්නෙ....හි හී....
මේකයි මචෝ මට මේ අපේ freed ගොයිය කියපු දෙයකින් මහ අමුතු ආකල්පයක් ආව ඒකයි...ඔන්න බලහන් අපේ ජීවිතයත් සුරුට්ටුවක් වගෙ නෙමේද කියල හරිද....ඔන්න එකපාරට පත්තු වෙනව ඊට පස්සෙ හෝ ගාල දැල්වෙනව..ඔය අතරෙ සමහර විට හදිස්සියෙම නිවෙනව....හැබයි අද්දෙ හෙන ආතල් එකේ නම් අයෙ පත්තු කරනව(ආශාව හා නැවත උපත) ඇද ඇද වින්දට සමහර වෙලාවට ඒ ඇද්ද අදීම නිසාම විදවන්න වෙනව(පරිය දේ ලාබීම සතුටක් වෙන් වීම දුකක්-ලබා ගත්තනම් තමා නැතිවෙන්නෙ...ඒකයි දුකත් හට ගන්නෙ...) ඔන්න ඔය වගෙ මහ විකාර ආකල්ප ගොඩක් ගොඩනැගිල තමා ලීවෙ....අළු තමා මතකය කියන්නෙ සුරුට්ටුවක් ඉරුව කියන එකට...හරියට අපේ සරීර කූඩුවත් දිරල යනව වගේ....
ආ...දැන් තමයි මචන් මට හරියටම අර්ථය වැටහුනේ.
මම සුරුට්ටුව වුලු ජීවිත කාලෙකට සම කලා. ඒකයි කවියේ සැබෑ අර්ථයෙන් ටිකක් බැහැරට ගියෙ.
ස්තූතිය මචන් අර්ථ දැක්වීමට.

විදුලි බලය ඇන හිටීම නිසා අද ටිකක් පරක්කු උනා සෙට් වෙන්න. දැන් පොඩි වැඩ වගයක් තියනව පුලුවන් උනොත් රෑ වෙලා ආයෙ සෙට් වෙන්නම්.
එතකන් සුබ රාත්රියක් හැමෝටම
:)
 
maleemsg

Member
sampath312 said:
එක්කතරා විදයකට හෙන විකාර සිතිවිල්ලක් නමුත් මම අමුතුම වින්දනයක් ලැබුව:lol: :lol: මගෙ හිතේ සුරුට්ටුවකින් වත් ලබ්න්න බැරි තරම්:eek:

:confused: විකාරයක් කියලද කිව්වේ? ඇයි ඒ???....අපෝ සුරුට්ටු ගදයි....අනික මම බීලම නෑ ඉතිං ආතල් එක දන්නේ නෑ...:lol:

මොනා උනත් ඡිවිතේ සුරුට්ටුවක් තමයි සහෝ...ගදයි ..සැරයි....ආතල් ...දුක...අරවද මේවද සේරම එක පෙලට..එකක් පිට එකක්....!:yes:
 
කොහොම හරි සුරුට්ටුවක් හොයන් ගහල බලන්න;)
 
sampath312 said:
මාරයි....ඈ මට ඕක touch උනේම නෑනෙ...මම දස අතේ කල්පනා කොළා කෙළා ම්හ ...නැහැ නෙ බොල ආවෙ:lol: :lol:
හොඳට මතක තියාගන්න හොඳේ.. අපි සේරම සමහර වෙලාවලදි ය.කො.ම.පො. වෙනවනේ...:lol::lol:
 
maleemsg said:
අපෝ බෑ

එක පාරක් goldleaf වල ආතල් හොයන්න ගිහින්...හුස්ම හිර වෙලා මැරෙනවා තව පොඩ්ඩෙන්:dull:

ජෝන් සුද්දෙක් නිසා එයත් එක්ක ප්ලේ කරන්න ටිකක් අමාරුයි මුලදි... එයාව තේරුම් ගත්තම අවුලක් නෑ. පොරට කෙනෙක්ව හරියට සෙට් වුණොත් අතාරින්නෙ නෑ. අපි දැනගන්න ඕන ගානට ඇසුරු කරන්න. අපට වෙන වැඩ නැතුවයැ කරන්න. හැබැයි මිනිහ ඇණයක් වුණාට හරි හොඳ කොල්ලා.

මම කට්ටියගෙන් බැණුම් අහන්නෙ දැණුයි ඕං...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
අපෝ බෑ

එක පාරක් goldleaf වල ආතල් හොයන්න ගිහින්...හුස්ම හිර වෙලා මැරෙනවා තව පොඩ්ඩෙන්:dull:

හි හී පොඩි කාලෙ ඔය දේම උනා සිගරටි වෙනුවට දිරපු අඹ කොටු පත්තු කරල බීල...අඹ කොටු ගිනි ගන්නකොට මාර දුම ගොඩක් එන්නෙ...:eek: :eek:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

ජෝන් සුද්දෙක් නිසා එයත් එක්ක ප්ලේ කරන්න ටිකක් අමාරුයි මුලදි... එයාව තේරුම් ගත්තම අවුලක් නෑ. පොරට කෙනෙක්ව හරියට සෙට් වුණොත් අතාරින්නෙ නෑ. අපි දැනගන්න ඕන ගානට ඇසුරු කරන්න. අපට වෙන වැඩ නැතුවයැ කරන්න. හැබැයි මිනිහ ඇණයක් වුණාට හරි හොඳ කොල්ලා.

මම කට්ටියගෙන් බැණුම් අහන්නෙ දැණුයි ඕං...

ඇයි අර බෙන් ගොයියා.....කොලේ තියෙන ලස්සන:lol: :lol: පුංචිවට කොටු වැටිල...බෙන්ගෙ ගාන තමා ටිකක් සැර:lol: :lol:
 
ඒ රු.15 න් මම රටකඡු කනවා....!:lol: එපා දේ එපාමයි...:no: :)
 
maleemsg

Member
sampath312 said:

හි හී පොඩි කාලෙ ඔය දේම උනා සිගරටි වෙනුවට දිරපු අඹ කොටු පත්තු කරල බීල...අඹ කොටු ගිනි ගන්නකොට මාර දුම ගොඩක් එන්නෙ...:eek: :eek:

:lol: :lol: මම දන්නේ නැහැනේ....තාත්තගේ සිගා එකක්* හොරෙන් උස්සලා ගෙදර කව්රුත් නැති වෙලාවක try කලා...ඇද්දා උඩට මගේ අමිමේ...මලේ නැති ටික විතරයි...:lol: :lol: o/l කරලා ගෙදර ඉන්න කො*ටද කොහෙද :dull: ;) :lol:
 
sampath312 said:
ඇයි අර බෙන් ගොයියා.....කොලේ තියෙන ලස්සන:lol: :lol: පුංචිවට කොටු වැටිල...බෙන්ගෙ ගාන තමා ටිකක් සැර:lol: :lol:
අම්මපා මට කීප වතාවක් අපේ බොස්ල එක්ක ඉන්නකොට විතරයි මිස්ටර් බෙන් සෙට් වුණේ. ජෝන්ව වුණත් හැමදාම සෙට් වෙන්නෑ. පාටි වලට සහ සෙට් වීම් වලට නම් මිනිහ අනිවා එනවා...