..*...UMATHU SURUTTU..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
අම්මපා මට කීප වතාවක් අපේ බොස්ල එක්ක ඉන්නකොට විතරයි මිස්ටර් බෙන් සෙට් වුණේ. ජෝන්ව වුණත් හැමදාම සෙට් වෙන්නෑ. පාටි වලට සහ සෙට් වීම් වලට නම් මිනිහ අනිවා එනවා...

පොල් ල ඩන් ල එහෙමත් දැන් අලි වැඩ්ඩො වෙලාලා:lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
කිසි ගැටළුවක් නෑ සුරුට්ටු හා සබැදි ඕන දෙයක් :lol: :lol: :lol:

මම යනව මාලියො..*freed then මම කැපුන..insuarace එකක දා ගෙනම සුරුට්ටුව try කරපන් හොදේ
:lol: :lol: :eek:
 
maleemsg

Member
sampath312 said:
කිසි ගැටළුවක් නෑ සුරුට්ටු හා සබැදි ඕන දෙයක් :lol: :lol: :lol:

මම යනව මාලියො..*freed then මම කැපුන..insuarace එකක දා ගෙනම සුරුට්ටුව try කරපන් හොදේ
:lol: :lol: :eek:

:shocked: :eek: මට ද කිව්වේ?:growl: හ*රි හරි....නිදා ගන්න...!:)
 
sampath312 said:
කිසි ගැටළුවක් නෑ සුරුට්ටු හා සබැදි ඕන දෙයක් :lol: :lol: :lol:

මම යනව මාලියො..*freed then මම කැපුන..insuarace එකක දා ගෙනම සුරුට්ටුව try කරපන් හොදේ
:lol: :lol: :eek:

එලස්... ඉන්ෂුවරන්ස් ගැන රවි මහත්තයා ඉදිරියෙදි කියයි....
මලීට පිස්සු. අර format එකේනේ අපි ගියේ නේද? අපි කොහෙද Off topic ගියේ? කොහොමත් එයා EK එකේ PKනේ...

ශුභ රාත්_රියක් සම්පත්.....
 
Last edited: