Umbalata Me Jeewite awlak Penne Nadda ?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    යමක් කමක් තේරෙන කාලේ ඉඳන් අවුලක් පෙනුනා. ඒත් තවම අවුලක් පෙනුනේ නැති මිනිස්සු කියන කරන දේවල්ම කරමින් ඉන්නවා "මේ මොන විකාරයක්ද" කියලා හිත හිත 🥴
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,718
    40,317
    113
    මවපු දෙවියන්ට බනින්න බැරි නිසා වෙන වෙන දෙයක් බලන් ඉන්නවා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,218
    15,331
    113
    KrishanL89