පුර්ව ළමා විය සංවර්ධනය නොවුනම ඔහොම තමයි![]()
මම නම් නොදන්න දේවල් ඉගෙන ගත්තා. දන්න දේවල් කියලා දුන්නා. සමාජේ ඉන්න උන් ගැන වැටහුනා. අසහනකාරයො දැක්කා.
එක එක ස්ථර වල ඉන්න අය හිතන පතන විදිහේ වෙනස්කම තේරුම් ගත්ත.
පල වේසි.. මං සිරාවටම කිව්වෙ.. කියවන ත්‍රේඩ් එක ලියපු එකාගෙ මහන්සිය අගයලාවත් බම්ප් එකක් දාපන්.. උඹ සිරාවටම මහ ආත්මාර්තකාමියෙක්.. උඹ ගැන විතරයි හිතන්නෙ..