දැන්වත් පක්ෂ , පාට , ටෝයියෝ බයියෝ , දෙමල්ලු සිංහල්ලු , බෞද්ධ මුස්ලිම් කිය කිය ඉන්නේ නැතුව එකතු වෙන්න අපේ මිනිස්සුන්ට පුළුවන් උනොත් හොඳා !![]()

අද news ඇහුවද?
ඒ ගොල්ලෝ ලංකාවේ අධිකරණය ප්‍රතික්ෂේප කරලා.
අකර්යක්ෂමයි, විනිවිද බවයෙන් තොරයි කියලා. (කතාව නං ඇත්ත නේ)
ඒ ගොල්ලෝ තීරණය කරලා තියනවා විදේශික විනිසුරු වරුන්ගෙන් හා මෙරට විනිසුරු වරුන්ගෙන් සමන්විත මිශ්‍ර අදිකරණයක් මේවා විභාග කරන්න.
ඉතින් ලන්කාවේ අධිකරණය අකර්යක්ෂමයි, විනිවිද බවයෙන් තොරයි කියපු එකට වැරදි කාරයො කවුද? දැන් ආන්ඩුවේ ඉන්න උන්ම නේද? ලෝකෙ ඉස්සරහම රටට විරැද්ධව කෑ ගහපු උන් නේද?
(වැරදි දේ ගැන කතා නොකර ඉන්න එක ගැන නෙමේ කියන්නෙ.) ලෝකෙ පුරාම ගිහින් රට ගැන කැත කතා කියලා බලයට ආපු උන් නෙමේද?