අවිආයුධ අතේ නැති යුද්දෙට කෙලින්ම සම්බන්ධ නැති මිනිස්සු මම හිතන්නෙ..නීත්‍යානුකූලව ඝාතනය කරනවා කියලා එකක් යුද්ධෙක තියෙනවද![]()

අවිආයුධ අතේ නැති යුද්දෙට කෙලින්ම සම්බන්ධ නැති මිනිස්සු මම හිතන්නෙ..නීත්‍යානුකූලව ඝාතනය කරනවා කියලා එකක් යුද්ධෙක තියෙනවද![]()

නීත්‍යානුකූලව ඝාතනය කරනවා කියලා එකක් යුද්ධෙක තියෙනවද![]()
උඹට නං බං මෙමරි ලොස් එකක් වගේ.
වහන්න නම්බුවක් තිබ්බද අපේ රටට දැන් අවුරුදු 30 - 40ක විතර ඉඳන්?
ඔය කමිටු වල ඉන්න උන් 2000 න් පස්සේ ඉපදිච්ච උන් නෙවේ නේ?
උන් මේකේ වෙන ඒවා ඔක්කොම බලං ඉන්නේ.
දිනපතා news වල ඉඳන්.
මේ රටේ මාස 6 ක news ඇහුවත් අදිකරනෙට නම්බුවක් ඉතුරු වෙනවද? ලොල්!![]()
ඔවු ඇයි 2002 පස්සෙ ඒවා විතරක්? හරි මාන්දමිකයි නේ?
ඇයි එන්ගලන්තේ අගවිනිසුරැලවත් එලවල තියෙන්නෙ? අපි එලෙව්වම මොකද? ඒක පාර්ලිමේන්තුවට කරන්න පුලුවන් දෙයක් මිස නීතියට පිටින් ගිහින් කරපු දෙයක්ද? රනියා ඒකටත් විරැද්ධව කතා කලා නේද? ජාතයන්තර නීතිඥ සංගම් වලටත් කියන්න ගියා නේද? ඒවා හරිද? ඒවාවල ප්‍රතිපල නේ මේ භුක්ති විදින්නෙ?
තංගල්ලෙ කේස් එකට චෝදනා එල්ල කරන්න ප්‍රමාද වෙච්ච එකත් එක්ක අධිකරනේ ස්වාධීනත්වට සම්බන්ධයක් නෑ නේ... පටලවා ගෙන කතා කරන්න එපා.
රතුපස්වල කේස් එකටත් අධිකරනේ සම්බන්ධ නෑ නේ...