Una bahinna Panadol beela apu denna gema coronavirus positive

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා

    මේකම ඇති මුන් දෙන්නට ගල් ගහල මරන්න

    sirawata bn mun balanne api marenawath umbalath maragana marenna one kiyana de.:angry::angry::angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් බන් ඔව් එහෙන් ආපු එවුන්ට තමයි ඊට පස්සේ උන්ගෙන් අපේ එවුන්ට ...හැබැයි උන් දැනගෙන ආව වෙන්න බැහැ ....උනුත් මෙහෙ හොදයි කියල හිතාගෙන ආවට උන්වත් ඒ වෙනකොට තමන් infected කියල දන්නේ නැතුව ඇති බන් ...ඒක නිසා තමයි රටවල් travel ban කරන්නේ ...නැතුව උන් කොරෝනෙක් හදාගෙන ලංකාවට බෝ කරන්න ආව හනුමල නෙවෙයි ...

    එහෙනම් පකටද පැනඩෝල් බිලා ආවේ..මෙහෙ නිරෝදනයට කෑ ගැහුවේ යන්න බහ කියලා..ඩයිව්ර්ගේ බෙල්ල මිරිකුවේ ආදරේටද :angry::angry:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    තෝ මෙතන පට්ට කෙබර කියවන්නේ නැතිව හිටපන්
    දැනට හම්බ වෙලා ඉන්න අයගෙන් බහුතරයක්ම ඊයේ පෙරේදා ඇවිත් නිරෝදායනට යන්න බැහැ කියපු එවුන්
    ආච්චිගේ රෙද්ද තමයි උන් රටවිරුවෝ
    රට කන්න ආපු ආත්මාර්ථකාමී හැතිකරේ

    නිරෝධායනයට යන්න බැහැ කිව්වට උන් ඔක්කොම කුකුල් කූඩුවට දක්කල තියෙන්නේ ..උන් ඒවා ඇතුලෙම infect වෙලා තමයි හොස්පිටල් ගේන්නේ ...මට හරියටම කියනවද නිරෝධායනයට යන්න බැහැ කියල හොරෙන් පැනපු එකෙක් infect වෙලා දැන් ඉන්නව .....හැබැයි එහෙම නිරෝධයනයක් පටන් ගන්නත් කලින් තමයි පළමු රෝගියා වාර්තා වෙන්නේ ...ඒ වෙනකොට ඉතාලි වලින් සැහෙන්න ප්‍රමාණයක් ඇවිල්ල ඉවරයි ...ඒකයි අවුල ... ඒ වුනාට කියන්න හදන්නේ හොරෙන් පැනල හොරෙන් ඇවිල්ල උන් නිසා තමයි කොරෝන හැදුනේ ඒ නිසා අපිට වගකීමක් ගන්න බැහැ අපි හොදම දේ කරලා තියෙන්නේ ඔන්න ඔය වගේ picture එකක් තමයි රජය දෙන්න හදන්නේ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එහෙනම් පකටද පැනඩෝල් බිලා ආවේ..මෙහෙ නිරෝදනයට කෑ ගැහුවේ යන්න බහ කියලා..ඩයිව්ර්ගේ බෙල්ල මිරිකුවේ ආදරේටද :angry::angry:

    අනික මචන් අඩුම ගානේ සැකයකට හරි තමන්ගේ ගෙදර උන් ගැනවත් හිතලා නිරෝදායනයකට යන්න කැමති වෙන්න තිබුනනේ
    මුන් බබ්බු නෙමේනේ බන් රෝග ලක්ෂණ තියෙද්දිත් එයාපෝර්ට් එකේ උන්ටත් තග දාලා ගෙදර යන්න
    මුන් එහෙම අනිත් උන් ගැන හිතන ජාතියක් නෙමේ මචන්
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔය වගේ ලෙඩක් හැදුනාම හොදම ක්‍රමය තමා ඉන්න රටේම ඉන්න එක. මොකද ඒ රටෙන් මොකක්හරි කරයි මරලා දාන්නේ නැහැනේ. ලෙඩේ තියෙන රටෙන් වෙන එකකට යනවා කියන්නේ අනිවා ලෙඩේ තව රටකත් ලොකුවටම බෝ කරනවා කියන එක.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    එහෙනම් පකටද පැනඩෝල් බිලා ආවේ..මෙහෙ නිරෝදනයට කෑ ගැහුවේ යන්න බහ කියලා..ඩයිව්ර්ගේ බෙල්ල මිරිකුවේ ආදරේටද :angry::angry:

    උන් එහෙම කලේ හැදුන එවුනුයි නැති එවුනුයි කුකුල් කූඩු වල එක පොදියට දැම්මම නැති එවුන්ටත් බෝ වෙන නිසා උන් වෙන වෙනම rooms ඉල්ලුවම ඒ දෙනව වෙනුවට උන්ව හමුදාවෙන් දාල බලෙන්ම කුදලාගෙන යනකොට ...හිතා මතාම මරන්න ගෙනියනව වගේන එතකොට මිනිස්සු එහෙම තමයි හැසිරෙන්නේ ...අනික ඉතාලි වල ඉදන් මෙහෙට ආපු ඔක්කොම infected අය නෙවෙයි ...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නිරෝධායනයට යන්න බැහැ කිව්වට උන් ඔක්කොම කුකුල් කූඩුවට දක්කල තියෙන්නේ ..උන් ඒවා ඇතුලෙම infect වෙලා තමයි හොස්පිටල් ගේන්නේ ...මට හරියටම කියනවද නිරෝධායනයට යන්න බැහැ කියල හොරෙන් පැනපු එකෙක් infect වෙලා දැන් ඉන්නව .....හැබැයි එහෙම නිරෝධයනයක් පටන් ගන්නත් කලින් තමයි පළමු රෝගියා වාර්තා වෙන්නේ ...ඒ වෙනකොට ඉතාලි වලින් සැහෙන්න ප්‍රමාණයක් ඇවිල්ල ඉවරයි ...ඒකයි අවුල ... ඒ වුනාට කියන්න හදන්නේ හොරෙන් පැනල හොරෙන් ඇවිල්ල උන් නිසා තමයි කොරෝන හැදුනේ ඒ නිසා අපිට වගකීමක් ගන්න බැහැ අපි හොදම දේ කරලා තියෙන්නේ ඔන්න ඔය වගේ picture එකක් තමයි රජය දෙන්න හදන්නේ

    89839883_1080145862346343_8669538276073275392_o.jpg

    :angry::angry::angry:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඔය වගේ ලෙඩක් හැදුනාම හොදම ක්‍රමය තමා ඉන්න රටේම ඉන්න එක. මොකද ඒ රටෙන් මොකක්හරි කරයි මරලා දාන්නේ නැහැනේ. ලෙඩේ තියෙන රටෙන් වෙන එකකට යනවා කියන්නේ අනිවා ලෙඩේ තව රටකත් ලොකුවටම බෝ කරනවා කියන එක.

    අනිවාර්යෙන්ම ඉතාලි වල උන් ඉතාලි වලම ඉන්න ඕනි ...අර චීනේ හිටපු උන් උනත් එහෙ තමයි ඉන්න ඕනි ...ඒ වුනාට රජය show එකක් දාල මෙහෙට ගෙන්නපු එක වැරදි ආදර්ශයක් වුනා ...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නිරෝධායනයට යන්න බැහැ කිව්වට උන් ඔක්කොම කුකුල් කූඩුවට දක්කල තියෙන්නේ ..උන් ඒවා ඇතුලෙම infect වෙලා තමයි හොස්පිටල් ගේන්නේ ...මට හරියටම කියනවද නිරෝධායනයට යන්න බැහැ කියල හොරෙන් පැනපු එකෙක් infect වෙලා දැන් ඉන්නව .....හැබැයි එහෙම නිරෝධයනයක් පටන් ගන්නත් කලින් තමයි පළමු රෝගියා වාර්තා වෙන්නේ ...ඒ වෙනකොට ඉතාලි වලින් සැහෙන්න ප්‍රමාණයක් ඇවිල්ල ඉවරයි ...ඒකයි අවුල ... ඒ වුනාට කියන්න හදන්නේ හොරෙන් පැනල හොරෙන් ඇවිල්ල උන් නිසා තමයි කොරෝන හැදුනේ ඒ නිසා අපිට වගකීමක් ගන්න බැහැ අපි හොදම දේ කරලා තියෙන්නේ ඔන්න ඔය වගේ picture එකක් තමයි රජය දෙන්න හදන්නේ

    ඒක හරි, රජයෙන් ට්‍රැවල් බෑන් නොකරපු එක වැරදියි
    ඒත් අර නාත්තන්ඩියෙන් හොයා ගත්ත එකා ඌ නිරෝදායනය මග ඇරලා පැනපු එකෙක්
    රෝග ලක්ෂණ තිබුන නිසා ඩොකෙක් ගාවට ගිහින් ඩොකා හොස්පිටල් යන්න කිව්වම ඩෝකටත් බැනලා ගිහින්
    බොරුනම් හොයලා බලපන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,962
    113
    Airport staff ekatath oka athi ne ban.14 days yanawane itin symptom enna
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    උබ ලංකාවේ news ද විශ්වාස කරන්නේ ...හරි ඒක එහෙම උනත් ලංකාවට ඉස්සෙල්ලම infect වුනේ මෙයාලගෙන් නෙවෙයි ... ඊට කලින් ආව set එකෙන් ...එක වලක්වගන්න බැරි වුන එක තමයි රජයක් වශයෙන් තියන අවුල අසාර්ථක බව ...උබල මුන්ටම බැන බැන ඉන්නවා මිනීමරුවෝ ත්‍රස්තවාදියෝ කිය කියා ඊට කලින් තොගයක්ම ඇවිල්ල තියෙද්දී ඒ වෙලාවේ ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්ත රජයක news බල බල ...ඒ ගැන මම මේ කතා කරන්නේ ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    අනිවාර්යෙන්ම ඉතාලි වල උන් ඉතාලි වලම ඉන්න ඕනි ...අර චීනේ හිටපු උන් උනත් එහෙ තමයි ඉන්න ඕනි ...ඒ වුනාට රජය show එකක් දාල මෙහෙට ගෙන්නපු එක වැරදි ආදර්ශයක් වුනා ...
    මම වෙන රටක හිටියනම් ලංකාව පැත්තපලාතක එන්නෙ නෑ. ඒත් ඒක හැමෝටම කරන්න බෑ. එහෙම කරන සුළු පිරිසක් දැනටමත් ඉන්නවා. ඒත් බහුතරය ලංකාවට එනවා. ඒක උන්ගෙ තීරණයක්. උන්ට එන්න එපැයි කියන්න අපිට තියෙන අයිතිය මොකක්ද? චීනෙ උන්ට අපේ රටට එන්න කිසිම තහනමක් නැත්නම්. ඒ චීනෙන් එන උන්ව කිසිම නිරෝධායනයකට යොමු වෙන්නෙත් නැත්නම්, පිටරටවල් වල ඉන්න අපේ උන් මෙහෙට එන්න හිතන එක ගැන පුදුම වෙන්න ඕන නෑනේ. උන්ට චීන්නුන්ට වඩා අයිතියක් තියෙනවනෙ.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඒක හරි, රජයෙන් ට්‍රැවල් බෑන් නොකරපු එක වැරදියි
    ඒත් අර නාත්තන්ඩියෙන් හොයා ගත්ත එකා ඌ නිරෝදායනය මග ඇරලා පැනපු එකෙක්
    රෝග ලක්ෂණ තිබුන නිසා ඩොකෙක් ගාවට ගිහින් ඩොකා හොස්පිටල් යන්න කිව්වම ඩෝකටත් බැනලා ගිහින්
    බොරුනම් හොයලා බලපන්

    උබ ලංකාවේ news ද විශ්වාස කරන්නේ ...හරි ඒක එහෙම උනත් ලංකාවට ඉස්සෙල්ලම infect වුනේ මෙයාලගෙන් නෙවෙයි ... ඊට කලින් ආව set එකෙන් ...එක වලක්වගන්න බැරි වුන එක තමයි රජයක් වශයෙන් තියන අවුල අසාර්ථක බව ...උබල මුන්ටම බැන බැන ඉන්නවා මිනීමරුවෝ ත්‍රස්තවාදියෝ කිය කියා ඊට කලින් තොගයක්ම ඇවිල්ල තියෙද්දී ඒ වෙලාවේ ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්ත රජයක news බල බල ...ඒ ගැන මම මේ කතා කරන්නේ ...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Una bahinna Panadol... 03-14-2020 08:34 PM Madindage loku kam kiyawanna epa pons.oya yudde iwara karaou eka maha loku labbak neme

    මහින්දගේ රෙද්දක් මේ ත්රෙඩ් එකේ කියලා නැහැ පොන්නයෝ
    තෝ මොන අඩු කුලේ පරයෙක්ද?
    PS- යුද්දේ ඉවර කරපු එක උබට නැති උනාට මටනම් ලොකු දෙයක්
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka

    යකෝ කියන දේ තේරෙන්නේ නැද්ද ...ආය කියවපන් ...නිරෝධායනයට කලින් ඉතාලි වල හරි කොහේ හරි ඉදන් ආපු එවුන්ගෙන් infect වෙච්ච එවුන් තමයි දැන් රට තුල හමුවෙන්නේ ...රජය fail එතනදී ...ඒක වහගන්න තමයි අන්තිමේට ආපු රට විරුවෝ ටිකක් අල්ලගෙන තියල අරින්නේ ...

    Ai bun me rata indan ena unta Rata Wiruwo gaga uluppala pennanna dangalanne? Moko un lankawa beragenada mokakhari dekin?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Ai bun me rata indan ena unta Rata Wiruwo gaga uluppala pennanna dangalanne? Moko un lankawa beragenada mokakhari dekin?

    උන් මචන් එහෙ ලේබර් ජොබ් කරන්න ගියේ මෙහෙ ඉදන් ජොබ් කරන්න හරි වෙන දෙයක් කරගන්න හරි බැරි නිසා උන්ට හම්බ කරගන්න
    නැතිව රට ගැන හිතලා නෙමේ
    මුන් උන්ව විරුවෝ කරලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    Ai bun me rata indan ena unta Rata Wiruwo gaga uluppala pennanna dangalanne? Moko un lankawa beragenada mokakhari dekin?
    ගොන්නුන්ව අතින් කයිට් කරන් ලංකාවට ගෙන්නගෙන ඡන්දෙ දම්මගන්න දේශපාළුවො කවපු ටොපියක්නෙ බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ai bun me rata indan ena unta Rata Wiruwo gaga uluppala pennanna dangalanne? Moko un lankawa beragenada mokakhari dekin?

    මිනිස්සු රට යන එක ප්‍රොමෝට් කරන්න බං එහෙම කරන්නෙ. ලංකාවට එන විදේශ විනිමය අඩු අගයකනෙ තියෙන්නෙ. ඉතිං රට යන අයට පිළිගැනීමක් ලබාදීල මිනිස්සු වැඩියෙන් ඒකට යොමු කරවන්න ඕක පටං ගත්තෙ. ගෘහ සේවිකා ගෘහ පාලිකා කලෙත් ඕකටමයි.