Una bahinna Panadol beela apu denna gema coronavirus positive

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,239
    113
    Sri Lanka
    ගොන්නුන්ව අතින් කයිට් කරන් ලංකාවට ගෙන්නගෙන ඡන්දෙ දම්මගන්න දේශපාළුවො කවපු ටොපියක්නෙ බන්

    මිනිස්සු රට යන එක ප්‍රොමෝට් කරන්න බං එහෙම කරන්නෙ. ලංකාවට එන විදේශ විනිමය අඩු අගයකනෙ තියෙන්නෙ. ඉතිං රට යන අයට පිළිගැනීමක් ලබාදීල මිනිස්සු වැඩියෙන් ඒකට යොමු කරවන්න ඕක පටං ගත්තෙ. ගෘහ සේවිකා ගෘහ පාලිකා කලෙත් ඕකටමයි.

    Umbalata hithenne nadda Lankawe Freelance karana kollonge total income eka Rata inna aya lankawata ewana ganata wada wadi kiyala? Mokada rata inna aya ehe wiyadam karala eken kotasakne meheta ewanne. Freelancers la kelinma meheta $$ loku ganan walin genawane. Ewa count wenne monawa widihatada?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අනික මචන් අඩුම ගානේ සැකයකට හරි තමන්ගේ ගෙදර උන් ගැනවත් හිතලා නිරෝදායනයකට යන්න කැමති වෙන්න තිබුනනේ
    මුන් බබ්බු නෙමේනේ බන් රෝග ලක්ෂණ තියෙද්දිත් එයාපෝර්ට් එකේ උන්ටත් තග දාලා ගෙදර යන්න
    මුන් එහෙම අනිත් උන් ගැන හිතන ජාතියක් නෙමේ මචන්

    උන් එහෙම කලේ හැදුන එවුනුයි නැති එවුනුයි කුකුල් කූඩු වල එක පොදියට දැම්මම නැති එවුන්ටත් බෝ වෙන නිසා උන් වෙන වෙනම rooms ඉල්ලුවම ඒ දෙනව වෙනුවට උන්ව හමුදාවෙන් දාල බලෙන්ම කුදලාගෙන යනකොට ...හිතා මතාම මරන්න ගෙනියනව වගේන එතකොට මිනිස්සු එහෙම තමයි හැසිරෙන්නේ ...අනික ඉතාලි වල ඉදන් මෙහෙට ආපු ඔක්කොම infected අය නෙවෙයි ...නිරෝධායනය කියන දේ හරියට නොකරපු නිසා තමයි උන් පනින්න ගත්තේ ...එකෙක්ට හිතෙන්න පුළුවන් අපි ඔක්කොම එකට දැම්මම මගේ ලග ඉන්න එකාට තිබුනොත් මටත් හැදෙන්න පුළුවන්නේ හොදම දේ මෙතනින් පැනල යන එක කියල ...උබල හැම වෙලාවේම පලයට බැන බැන ඉන්නේ ඒකට හේතු වුන හේතුව ගැනත් හොයල බලපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Umbalata hithenne nadda Lankawe Freelance karana kollonge total income eka Rata inna aya lankawata ewana ganata wada wadi kiyala? Mokada rata inna aya ehe wiyadam karala eken kotasakne meheta ewanne. Freelancers la kelinma meheta $$ loku ganan walin genawane. Ewa count wenne monawa widihatada?

    අඩු ඇති බං. එක්කෙනෙක් ගේන ප්‍රමාණෙ වැඩි ඇති රට ඇතුලෙ වියදම් වෙන නිසා ඒත් ටෝටල් එක නං ඇත්තෙ ගොඩක් පිටිපස්සෙන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,846
    21,874
    113
    ගම මහනුවරයි
    උන් එහෙම කලේ හැදුන එවුනුයි නැති එවුනුයි කුකුල් කූඩු වල එක පොදියට දැම්මම නැති එවුන්ටත් බෝ වෙන නිසා උන් වෙන වෙනම rooms ඉල්ලුවම ඒ දෙනව වෙනුවට උන්ව හමුදාවෙන් දාල බලෙන්ම කුදලාගෙන යනකොට ...හිතා මතාම මරන්න ගෙනියනව වගේන එතකොට මිනිස්සු එහෙම තමයි හැසිරෙන්නේ ...අනික ඉතාලි වල ඉදන් මෙහෙට ආපු ඔක්කොම infected අය නෙවෙයි ...නිරෝධායනය කියන දේ හරියට නොකරපු නිසා තමයි උන් පනින්න ගත්තේ ...එකෙක්ට හිතෙන්න පුළුවන් අපි ඔක්කොම එකට දැම්මම මගේ ලග ඉන්න එකාට තිබුනොත් මටත් හැදෙන්න පුළුවන්නේ හොදම දේ මෙතනින් පැනල යන එක කියල ...උබල හැම වෙලාවේම පලයට බැන බැන ඉන්නේ ඒකට හේතු වුන හේතුව ගැනත් හොයල බලපන්

    Ow gota modaya ara china ewunta wenama piliwelata hadala dunne e wage karanna tibba
     
    nipuna12

    Junior member
  • May 11, 2007
    85
    6
    18
    Gampaha
    Ada mata kuliyapitiye patte adunana kenek kiuwwa eye Italy indan bottuwen set ekak awilla epa tte innawa kiyala. kattiya gihin tiyenneth bottuwenmalu.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඒක හරි, රජයෙන් ට්‍රැවල් බෑන් නොකරපු එක වැරදියි
    ඒත් අර නාත්තන්ඩියෙන් හොයා ගත්ත එකා ඌ නිරෝදායනය මග ඇරලා පැනපු එකෙක්
    රෝග ලක්ෂණ තිබුන නිසා ඩොකෙක් ගාවට ගිහින් ඩොකා හොස්පිටල් යන්න කිව්වම ඩෝකටත් බැනලා ගිහින්
    බොරුනම් හොයලා බලපන්

    උන් එහෙම කලේ හැදුන එවුනුයි නැති එවුනුයි කුකුල් කූඩු වල එක පොදියට දැම්මම නැති එවුන්ටත් බෝ වෙන නිසා උන් වෙන වෙනම rooms ඉල්ලුවම ඒ දෙනව වෙනුවට උන්ව හමුදාවෙන් දාල බලෙන්ම කුදලාගෙන යනකොට ...හිතා මතාම මරන්න ගෙනියනව වගේන එතකොට මිනිස්සු එහෙම තමයි හැසිරෙන්නේ ...අනික ඉතාලි වල ඉදන් මෙහෙට ආපු ඔක්කොම infected අය නෙවෙයි ...නිරෝධායනය කියන දේ හරියට නොකරපු නිසා තමයි උන් පනින්න ගත්තේ ...එකෙක්ට හිතෙන්න පුළුවන් අපි ඔක්කොම එකට දැම්මම මගේ ලග ඉන්න එකාට තිබුනොත් මටත් හැදෙන්න පුළුවන්නේ හොදම දේ මෙතනින් පැනල යන එක කියල ...උබල හැම වෙලාවේම පලයට බැන බැන ඉන්නේ ඒකට හේතු වුන හේතුව ගැනත් හොයල බලපන්...

    ඔන්න දැන් බලල මල්ලෙන් පැන්න ...හවස news වලට කිව්වේ නිරෝධායනයට කලින් මෙහෙට ආපු අය ගෙදරදීම නිරෝධායනය වෙන්න කියල ...අර අන්තිමේට ආපු ගස් ගල් පෙරලලා නිරෝධායනය වෙන්න බැහැ කියපු එවුන්ට පලු යන්න බනින තැනට මිනිස්සු උසිගන්නල උන් තමයි ලංකාවේ ඉන්න එකම infected එවුන් වගේ picture එකක් දීල සහ අර නිරෝධායන මද්‍යස්ථාන වල ඉන්න එවුන් infected වෙනකොට ඔන්න අපි ලංකාවටම එනකොට ඔක්කොම අල්ලල නිරෝධායනය කල නිසා මේක රට තුල පැතිරෙන එක අපි වැළක්වුව වගේ talks දීගෙන හිටපු අය දැන් කියනව ගෙදරදීම නිරෝධායනය වෙන්න කියල..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    [/SIZE]

    මුන් දෙන්නා දැන දැනම ආපු එක ගැන කිව්වේ. හිතල මිනිහෙක් මරන එකයි නොදැන මිනිහෙක් මැරෙන එකයි දෙකක්.

    ඒක තමයි බන් රජය fail කියන්නේ ...travel ban කරා නම් මුලින්ම හොරෙන් පනින්නවත් එන්නේ නැහැනේ බන් ...මුන්ට බැන බැන ඉන්නකොට බඩු ඇවිල්ල ඉවරයි ..ඕන එකෙක් බලන්නේ තමන් බේරෙන්න ..
    [/QUOTE]

    Travel Ban කරන එක නෙවෙයි විසදුම පිළිගත් නිරෝධායන ක්‍රමයක් හරහා රට ඇතුලට ගෙන්න ගන්න එක .එක ට තමා මුලින්ම ලංකාවේ ආණ්ඩු ව කරන්න හැදුවේ. මුන් එක කඩාකප්පල් කරලා දැම්මා නිසා තමා ට්‍රැවල් ban එක දැම්මේ .
    පොඩ්ඩක් හිතන්න සමහර ඉතාලි ඉඳන් එන පවුල් වල පොඩි ළමයි ඉඳන් ඉන්නාව . උන් අන්ත අසරණයි නේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    උන් එහෙම කලේ හැදුන එවුනුයි නැති එවුනුයි කුකුල් කූඩු වල එක පොදියට දැම්මම නැති එවුන්ටත් බෝ වෙන නිසා උන් වෙන වෙනම rooms ඉල්ලුවම ඒ දෙනව වෙනුවට උන්ව හමුදාවෙන් දාල බලෙන්ම කුදලාගෙන යනකොට ...හිතා මතාම මරන්න ගෙනියනව වගේන එතකොට මිනිස්සු එහෙම තමයි හැසිරෙන්නේ ...අනික ඉතාලි වල ඉදන් මෙහෙට ආපු ඔක්කොම infected අය නෙවෙයි ...නිරෝධායනය කියන දේ හරියට නොකරපු නිසා තමයි උන් පනින්න ගත්තේ ...එකෙක්ට හිතෙන්න පුළුවන් අපි ඔක්කොම එකට දැම්මම මගේ ලග ඉන්න එකාට තිබුනොත් මටත් හැදෙන්න පුළුවන්නේ හොදම දේ මෙතනින් පැනල යන එක කියල ...උබල හැම වෙලාවේම පලයට බැන බැන ඉන්නේ ඒකට හේතු වුන හේතුව ගැනත් හොයල බලපන්...

    ඔන්න දැන් බලල මල්ලෙන් පැන්න ...හවස news වලට කිව්වේ නිරෝධායනයට කලින් මෙහෙට ආපු අය ගෙදරදීම නිරෝධායනය වෙන්න කියල ...අර අන්තිමේට ආපු ගස් ගල් පෙරලලා නිරෝධායනය වෙන්න බැහැ කියපු එවුන්ට පලු යන්න බනින තැනට මිනිස්සු උසිගන්නල උන් තමයි ලංකාවේ ඉන්න එකම infected එවුන් වගේ picture එකක් දීල සහ අර නිරෝධායන මද්‍යස්ථාන වල ඉන්න එවුන් infected වෙනකොට ඔන්න අපි ලංකාවටම එනකොට ඔක්කොම අල්ලල නිරෝධායනය කල නිසා මේක රට තුල පැතිරෙන එක අපි වැළක්වුව වගේ talks දීගෙන හිටපු අය දැන් කියනව ගෙදරදීම නිරෝධායනය වෙන්න කියල..

    දන්න දෙයක් කථා කරපං බං . අද අහුවෙච්ච දෙන්නා ඉතාලි ඉඳන් එන ගමන් උණත් එක්ක එවීත් තියෙන්නේ. උන් panadol බීලා.කවුද ඔය රවට්ටන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මිනිස්සුන්ගේ මෝඩකම්වල සීමාවක් නෑ. . තමන්ට අසනීපයක් නැත්තන් මේ වගේ අවදානම් වෙලේක මොකටද එන්න දගලන්නේ. .
    ඔහොම එද්දි ප්ලේන් එකේදි බෝවෙන්න පුලුවන්, එයාපෝට් එකේදි බෝවෙන්න පුලුවන්, බස් එකේ නිරෝදානයට යද්දි බෝවෙන්න පුලුවන්, නිරෝදායනයේදි බෝවෙන්න පුලුවන්. .
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    මිනිස්සුන්ගේ මෝඩකම්වල සීමාවක් නෑ. . තමන්ට අසනීපයක් නැත්තන් මේ වගේ අවදානම් වෙලේක මොකටද එන්න දගලන්නේ. .
    ඔහොම එද්දි ප්ලේන් එකේදි බෝවෙන්න පුලුවන්, එයාපෝට් එකේදි බෝවෙන්න පුලුවන්, බස් එකේ නිරෝදානයට යද්දි බෝවෙන්න පුලුවන්, නිරෝදායනයේදි බෝවෙන්න පුලුවන්. .

    :yes:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මගෙ යාළුවෙක්ගෙ යාළුවෙකුත් අාව ඉතාලි ඉඳන් පැනඩෝල් බීල.උෟ අාවෙ ඉරිදා නිසා උෟ කෙලින්ම ගෙදර ගියා..:sorry:
    පොලිසියට කියපන්.
    නැත්තන් උගෙන් උඹේ යාළුවට හැදිලා, යාළුවගෙන් උගෙ කෙල්ලට හැදිලා, ඒ කෙල්ලගෙන් උඹට හැදෙයි. උඹෙන් මටත් හැදෙයි. :baffled: