Uncommon Passive Income ටිකක්...

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Online nan.. Adsense or Saas ekak.
    saas kiyana eka pahadili karapan sinhalen

    Average Generation එක 2300 - 2600 වගේ වෙනවා මාසෙකට
    Fixed-rate ගියොත් 2500ක generation වෙනවා කියල ගත්තොත් මාසෙකට 92,500
    දැනට තියන rate එකට variable tariff එකට ගියොත් මාසෙකට 122,225

    අවුරුදු 5කට loan rate එක 15% කියල ගත්තොත් මාසේ instalment එක 78,507
    12% නම් 73,407 ( 3.3M )

    Average income අනිවරෙන් 80,000න උඩ හම්බෙනවා .. fixed rate ගියත්
    ------ Post added on Oct 25, 2023 at 9:09 PM
    20kW ekata 4.5-5 Mn wage wath yanawa ne?
    ------ Post added on Oct 28, 2023 at 6:47 AM

    ලංකාවෙ ඔය agreement බලු වටිනවද බන්?
    අපිටත් තියෙනවා ඇග්‍රිමන්ට් 2018 ගෙවන්න ඕන ඒවා අද වෙනකන් ගෙවලා නෑ.

    ඒක පැත්තක තියමු. බලපන් EPF එකට කරපු දේ තැරි පොන්නයොයි, පල් හොරුන්ටයි රට දීලා. ඒවටත් ඔය ඇග්‍රිමන්ට් තියෙනව.

    පල්හොරලන්තෙට ඇග්‍රිමන්ට් වැඩක් නෑ. පල් හොරෙක් වෙන්න තමයි ඕන.
    EPF ekata mokada une?
    ------ Post added on Oct 28, 2023 at 7:24 AM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    saas kiyana eka pahadili karapan sinhalen

    20kW ekata 4.5-5 Mn wage wath yanawa ne?
    ------ Post added on Oct 28, 2023 at 6:47 AM

    EPF ekata mokada une?
    ------ Post added on Oct 28, 2023 at 7:24 AM

    EPF එකට Tax එකක් එනවා ඊළග අයවැයෙන්
    5 mill අඩු 12%
    5 mill + 24% / 25% වගේ 🤗😆
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    උපරිම risk එක තමයි payment delay වෙන එක.. payment ලැබෙන්නෙ නැති වෙන්නෙ නෑ කවදාවත් මොකද ආණ්ඩුවෙ ආයතනයක්නෙ තවමත්

    ඉතින් එච්චරයිනෙ වෙන්න ඕන සමහර වෙලාවට ඔක්කොම හික් ගෑවිලා යන්න. මට ඕක තමයි උනේ. payment delays උනේ නැත්තං අපි කරපු වැඩත් ඉවර වෙනකන් තියෙන්න තිබුණා. එහෙනං පාඩු වෙන්නෙත් නෑ මට. (මට කිව්වට අපිට)
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    මුන් ඇට කිලෝ එකක් ගනිම්. දාපන් වතුරේ රැයක්. පහුවදා උදේ වතුර ටික අයින් කළා තෙත රෙද්දකින් වහල තියපන්. ඊටත් පහුවදා මුන් පැල ලැබෙයි.
    පැකට් කරන මෙශිමක් ගනිම්. හදපන් පැකට්. මම හිතනවා මුන් කිලෝ එකකින් පැල කිලෝ 2ක් වත් එයි.

    හොද පිරිසිදුව කරලා fb ඇඩ් එකක් දාපන්. උබ ජිවත් වෙන ප්‍රදේශයේ උන් හදාගත්ත community groups ඇතිනේ fb. ඒක තමා effective ම.
    quality එකට වැඩේ කරොත් ඉක්මනින්ම ලගම supermarket එකට දාගන්නත් බැරි වෙන එකක් නෑ.

    ඕක try කරලා බලන්න යන්නේ මුන් ඇට කිලෝ එකේ ගානයි පැකට් මෙෂින් එකේ ගානයි විතරයි බන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,387
    113
    ඉතින් එච්චරයිනෙ වෙන්න ඕන සමහර වෙලාවට ඔක්කොම හික් ගෑවිලා යන්න. මට ඕක තමයි උනේ. payment delays උනේ නැත්තං අපි කරපු වැඩත් ඉවර වෙනකන් තියෙන්න තිබුණා. එහෙනං පාඩු වෙන්නෙත් නෑ මට. (මට කිව්වට අපිට)
    Diversification අහල නැද්ද ? සේසතම දාල සෝල නෙමේ FD දැම්මත් ඔච්චර තමා
     
    • Like
    Reactions: scorpion MW

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    Normaly හොද company ඔහොම ඒව ට අත ගහන්නෙ නෑ brother.. කරන අය ලොකු ගානක් නම් ගන්නෙ නෑ.. කීයක් හරි එනවනෙ කියල කරල දානව.. 25-30 වගේ යයි ඕනෙ නම්.. හැබයි ඕක කරනව සෑහෙනට අඩුයි.. මොකද නීති විරෝධී නිසා
    Illegal wenne kohomada ban CEB approval aran karana SLSEA approved companies thiyenawa (podi companies)

    Eth wage coin tikak aran nikan thiyagena inna eka wadak nadda machan? Wadi unama sell karanna wage
    Eth stake karanna puluwan 3-6% hambawenawa. Hebei Eth kiyanne gold nemei value eka 0 wennath puluwan. Best is to diversify
    ------ Post added on Oct 30, 2023 at 1:52 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,387
    113
    Illegal wenne kohomada ban CEB approval aran karana SLSEA approved companies thiyenawa (podi companies)
    Installation කරපු company එකේම SLSEA registration එකම use කරන්න ඕනේ..

    සමහර ban උන company , SLSEA registration expire වෙලා ආයේ renew නොකරපු company වෙන company මාර්ගයෙන් document හදල submit කරලා නෙට් මිටරින් connection අරන් දෙනවා. අන්න එකට illegal කිව්වේ.
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    මුන් ඇට කිලෝ එකක් ගනිම්. දාපන් වතුරේ රැයක්. පහුවදා උදේ වතුර ටික අයින් කළා තෙත රෙද්දකින් වහල තියපන්. ඊටත් පහුවදා මුන් පැල ලැබෙයි.
    පැකට් කරන මෙශිමක් ගනිම්. හදපන් පැකට්. මම හිතනවා මුන් කිලෝ එකකින් පැල කිලෝ 2ක් වත් එයි.

    හොද පිරිසිදුව කරලා fb ඇඩ් එකක් දාපන්. උබ ජිවත් වෙන ප්‍රදේශයේ උන් හදාගත්ත community groups ඇතිනේ fb. ඒක තමා effective ම.
    quality එකට වැඩේ කරොත් ඉක්මනින්ම ලගම supermarket එකට දාගන්නත් බැරි වෙන එකක් නෑ.

    ඕක try කරලා බලන්න යන්නේ මුන් ඇට කිලෝ එකේ ගානයි පැකට් මෙෂින් එකේ ගානයි විතරයි බන්.
    Great idea mchn..

    Just looked up green gram price. It's above 1000 LKR / kg these days. I think sprouts can be sold for a much higher price.

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,387
    113
    Great idea mchn..

    Just looked up green gram price. It's above 1000 LKR / kg these days. I think sprouts can be sold for a much higher price.

    හොද කොලිටි ජාතියකින් හොයාගන්න වෙයි නේද.. හුගක් ඒවා පැල වෙන්නේ නෑ.. ඉස්සරට වඩා හෙන බාල ඇට එන්නේ දැන්..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    Installation කරපු company එකේම SLSEA registration එකම use කරන්න ඕනේ..

    සමහර ban උන company , SLSEA registration expire වෙලා ආයේ renew නොකරපු company වෙන company මාර්ගයෙන් document හදල submit කරලා නෙට් මිටරින් connection අරන් දෙනවා. අන්න එකට illegal කිව්වේ.
    Off grid ekak on grid karaddi install karapu company eka adaala nehe neh on grid karana un existing installation ekata satis nan unge namata new installation ekak widihata register karala ongrid karanna puluwann ne.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,387
    113
    Off grid ekak on grid karaddi install karapu company eka adaala nehe neh on grid karana un existing installation ekata satis nan unge namata new installation ekak widihata register karala ongrid karanna puluwann ne.
    DIY walata be..
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    හොද කොලිටි ජාතියකින් හොයාගන්න වෙයි නේද.. හුගක් ඒවා පැල වෙන්නේ නෑ.. ඉස්සරට වඩා හෙන බාල ඇට එන්නේ දැන්..
    ehema ona na bang. ape gedara nithara hadala kana kamak oka. api nam gena ona ekak pala wenawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මුන් ඇට කිලෝ එකක් ගනිම්. දාපන් වතුරේ රැයක්. පහුවදා උදේ වතුර ටික අයින් කළා තෙත රෙද්දකින් වහල තියපන්. ඊටත් පහුවදා මුන් පැල ලැබෙයි.
    පැකට් කරන මෙශිමක් ගනිම්. හදපන් පැකට්. මම හිතනවා මුන් කිලෝ එකකින් පැල කිලෝ 2ක් වත් එයි.

    හොද පිරිසිදුව කරලා fb ඇඩ් එකක් දාපන්. උබ ජිවත් වෙන ප්‍රදේශයේ උන් හදාගත්ත community groups ඇතිනේ fb. ඒක තමා effective ම.
    quality එකට වැඩේ කරොත් ඉක්මනින්ම ලගම supermarket එකට දාගන්නත් බැරි වෙන එකක් නෑ.

    ඕක try කරලා බලන්න යන්නේ මුන් ඇට කිලෝ එකේ ගානයි පැකට් මෙෂින් එකේ ගානයි විතරයි බන්.
    වැඩේ තියෙන්නෙ ඉතින් food ඒවා කරද්දි දවසෙන් දෙකෙන් විකුණගන්න එපැයි නැත්තන් නරක් වෙනවනෙ.
     
    • Like
    Reactions: kp_man and residue

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    වැඩේ තියෙන්නෙ ඉතින් food ඒවා කරද්දි දවසෙන් දෙකෙන් විකුණගන්න එපැයි නැත්තන් නරක් වෙනවනෙ.
    Sprouts can be packed and sold with some preservative methods to keep those fresh for at least a week I guess.

    I'm just thinking whether we can use LLMs for passive income. For example, we can hire an LLM to run a business autopilot. Anyone has good ideas on that area?
    ------ Post added on Oct 31, 2023 at 7:55 PM

    Can't we automate dropshipping using chatGPT 🤩?we can setup a ecom site using wc or https://medusajs.com/. Then we tune chatgpt to crawl aliexpress and add products to our catalog. We can train chatgpt to run ad campains as well. What do you guys think?
    If successful, we can sell the trained chatgpt as a saas ( virtual shopkeeper for your online business, sounds cool, doesn't it :D
    ------ Post added on Oct 31, 2023 at 7:56 PM
     
    Last edited:
    • Wow
    Reactions: Tricle_Buwa