saas kiyana eka pahadili karapan sinhalenOnline nan.. Adsense or Saas ekak.
20kW ekata 4.5-5 Mn wage wath yanawa ne?Average Generation එක 2300 - 2600 වගේ වෙනවා මාසෙකට
Fixed-rate ගියොත් 2500ක generation වෙනවා කියල ගත්තොත් මාසෙකට 92,500
දැනට තියන rate එකට variable tariff එකට ගියොත් මාසෙකට 122,225
අවුරුදු 5කට loan rate එක 15% කියල ගත්තොත් මාසේ instalment එක 78,507
12% නම් 73,407 ( 3.3M )
Average income අනිවරෙන් 80,000න උඩ හම්බෙනවා .. fixed rate ගියත්
------ Post added on Oct 25, 2023 at 9:09 PM
------ Post added on Oct 28, 2023 at 6:47 AM
EPF ekata mokada une?ලංකාවෙ ඔය agreement බලු වටිනවද බන්?
අපිටත් තියෙනවා ඇග්‍රිමන්ට් 2018 ගෙවන්න ඕන ඒවා අද වෙනකන් ගෙවලා නෑ.
ඒක පැත්තක තියමු. බලපන් EPF එකට කරපු දේ තැරි පොන්නයොයි, පල් හොරුන්ටයි රට දීලා. ඒවටත් ඔය ඇග්‍රිමන්ට් තියෙනව.
පල්හොරලන්තෙට ඇග්‍රිමන්ට් වැඩක් නෑ. පල් හොරෙක් වෙන්න තමයි ඕන.
------ Post added on Oct 28, 2023 at 7:24 AM
