Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජොකා කොහොමද අතවශ්‍ය නොවුනෙ කියපන් හෑලි නොලිය
    දැන් මට පෙන්නපන්කෝ ජෝක්කු ගෙන්නන්න කොහෙද තහනම් කියලා තියෙන්නේ කියලා?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹට ජන්ගියක්වත් ගන්න බැරි වෙන තරමට මොකද උනේ. අතවරයක්වත් උනාද? බය නැතුව වෙනදා වගේ කඩේට ගිහිල්ලා ජංගි තියෙන තැනට ගිහිල්ලා ජංගි pack එකක් ගනින්. කවුරුත් උඹ දිහා අමුතු විදිහට බලන එකක් නැහැ. 😂😂😂
    ජංගි ටිකක් ගන්න සල්ලි නෑ. ජංගි ගේන්න බැර තරම් බංකොලොත් වෙච්ච තව එක රටක් කියපන් බලන්න???

    පාරවලුයි කුලුනුයි ගහන්න ටෝක් දෙන්නෙ. මෝඩ හරකා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,440
    100,423
    113
    දැන් මට පෙන්නපන්කෝ ජෝක්කු ගෙන්නන්න කොහෙද තහනම් කියලා තියෙන්නේ කියලා?
    යක්ක පුතාට සින්හල බෑ නේද?😂😂😂😂😂😂 ආයෙ කියවල වරෙන් ප්‍රශ්නෙ.
     
    • Haha
    Reactions: Xi Jinping

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,122
    113
    ගම මහනුවරයි
    Embarrassed 1037 Kiss Fm GIF by JMatt
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    යක්ක පුතාට සින්හල බෑ නේද?😂😂😂😂😂😂 ආයෙ කියවල වරෙන් ප්‍රශ්නෙ.
    එහෙම වත් කියපන් දැන්... 😂😂😂

    ජංගි ටිකක් ගන්න සල්ලි නෑ. ජංගි ගේන්න බැර තරම් බංකොලොත් වෙච්ච තව එක රටක් කියපන් බලන්න???

    පාරවලුයි කුලුනුයි ගහන්න ටෝක් දෙන්නෙ. මෝඩ හරකා
    ඇයි බොල බුරු පුතෝ ලංකාවේ ජංගි තියෙද්දී පිටරටින් ගේන්නේ. කාටවත් ගෙන්න එපා කියලා නැහැ. ගෙන්න එපා කියලා තියෙනවා නම් කිය කොහෙද කියලා පෙන්නපන්කෝ. 😂😂😂
    ------ Post added on Sep 10, 2021 at 11:55 AM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    ජංගි ටිකක් ගන්න සල්ලි නෑ. ජංගි ගේන්න බැර තරම් බංකොලොත් වෙච්ච තව එක රටක් කියපන් බලන්න???

    පාරවලුයි කුලුනුයි ගහන්න ටෝක් දෙන්නෙ. මෝඩ හරකා
    සිරාවටම බන් වැඩක් නෑ කතාකරලා
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම වත් කියපන් දැන්... 😂😂😂

    ඇයි බොල බුරු පුතෝ ලංකාවේ ජංගි තියෙද්දී පිටරටින් ගේන්නේ. කාටවත් ගෙන්න එපා කියලා නැහැ. ගෙන්න එපා කියලා තියෙනවා නම් කිය කොහෙද කියලා පෙන්නපන්කෝ. 😂😂😂
    ------ Post added on Sep 10, 2021 at 11:55 AM
    ලංකාවෙ ජංගි තියනවනම් මොන ලබ්බටද ඔච්චර කල් පිටින් ගෙනාවෙ පොන්ස්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    එහෙම වත් කියපන් දැන්... 😂😂😂

    ඇයි බොල බුරු පුතෝ ලංකාවේ ජංගි තියෙද්දී පිටරටින් ගේන්නේ. කාටවත් ගෙන්න එපා කියලා නැහැ. ගෙන්න එපා කියලා තියෙනවා නම් කිය කොහෙද කියලා පෙන්නපන්කෝ. 😂😂😂
    ------ Post added on Sep 10, 2021 at 11:55 AM
    මේකට තමා කියන්නේ පුනරුත්පත්තිය කියලා. ගිය ආත්මේ රීපු ගූ ගොඩවල් මේ අත්මේදිත් දකින කොට, එවට තියන බැදිම නැවත නැවත අලුත් වෙනව R.I.P @2osama.
    මුගේ තියන ඇදගෙන නෑමේ පොන්න ගතිය අත්මය වෙනස් උනා කියලා වෙනස් වෙලා නෑ. :lol: :lol:
    :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවෙ ජංගි තියනවනම් මොන ලබ්බටද ඔච්චර කල් පිටින් ගෙනාවෙ පොන්ස්
    @ESL

    ඇයි බල්ලෝ උඹ මෙච්චර දවස් ඇන්දේ පිටරට ජෝක්කුද? ඇඳපන් ලංකාවේ ඒවා. කලේ මොකද්ද කියලා දන්නෙත් නෑ. ඔහේ කොහේ හරි තියෙන ලබ්බක් අල්ලාගෙන කියනවනවා. ඊයේ ධම්මික පෙරේරාගේ කතාව අහපන්. උඹලා වගේ සක්කිලින්ට හොඳට අමතනවා. පවු අවජාතක හැත්ත. මුන් හිතන් ඉන්නේ export තහනම් කරලා කියලා. ජෙප්පොන්ගෙයි, ටෙලිපෝන් කබ්බෝන්ගෙයි, අනාත ගුපියෝන්ගෙයි විලාප තමයි. මෙහෙමයි නොදන්න දේ එක්කෝ නොදන්නා විදිහට ඉන්න ඕන. උඹලා කරන්නේ නොදන්න දේ දන්නවා වගේ උඹලගේ හිතේ තියෙන දේ කියන්න යන එක. කට ඇරියොත් ගූ නාගන්නවා. තියෙන චන්ද ටිකත් නැති වෙනවා. ලබ්බක් හම්බවෙයි තොපේ මහ උන්ට චන්ද. 😂😂😂
    රබර් කොපුත් නෑලු නේද, දැන් කියාගෙන වරෙන් මේම @ESL :lol: :lol: :lol:

    ඇයි බල්ලෝ උඹ මෙච්චර දවස් ඉකුවේ පිටරට රබර් දාගෙනද? ඇදපන් අමුවෙන්. කලේ මොකද්ද කියලා දන්නෙත් නෑ. ඔහේ කොහේ හරි තියෙන ලබ්බක් අල්ලාගෙන කියනවනවා. ඊයේ ධම්මික පෙරේරාගේ කතාව අහපන්. උඹලා වගේ සක්කිලින්ට හොඳට අමතනවා. පවු අවජාතක හැත්ත. මුන් හිතන් ඉන්නේ export තහනම් කරලා කියලා. ජෙප්පොන්ගෙයි, ටෙලිපෝන් කබ්බෝන්ගෙයි, අනාත ගුපියෝන්ගෙයි විලාප තමයි. මෙහෙමයි නොදන්න දේ එක්කෝ නොදන්නා විදිහට ඉන්න ඕන. උඹලා කරන්නේ නොදන්න දේ දන්නවා වගේ උඹලගේ හිතේ තියෙන දේ කියන්න යන එක. කට ඇරියොත් ගූ නාගන්නවා. තියෙන චන්ද ටිකත් නැති වෙනවා. ලබ්බක් හම්බවෙයි තොපේ මහ උන්ට චන්ද. 😂😂😂
    ------ Post added on Sep 11, 2021 at 10:21 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම වත් කියපන් දැන්... 😂😂😂

    ඇයි බොල බුරු පුතෝ ලංකාවේ ජංගි තියෙද්දී පිටරටින් ගේන්නේ. කාටවත් ගෙන්න එපා කියලා නැහැ. ගෙන්න එපා කියලා තියෙනවා නම් කිය කොහෙද කියලා පෙන්නපන්කෝ. 😂😂😂
    ------ Post added on Sep 10, 2021 at 11:55 AM
    ඉඳල හිටල දෙක ඔසාම එකෙනුත් ලොග් වෙයන්. උඹ නැතුව පාලුයි මෙහෙ :lol: :lol: :lol: @ESL