මිහින් ලංකා සිටි අනුරගේ පුතා මහින්ද එක්ක ඩීල් එකකින් ශ්‍රී ලන්කන්ට දැම්මා..
![]()
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ පුත්‍රයා සේවය කලේ මිහින් ලංකා ගුවන් සමාගමේ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
පසුව එම සමාගමේ ඇතිවූ ගැටළු මත පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග ඩීල් එකක් දමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක් වූ බවත් හෙතමෙ පවසයි.
අද වන විට එම පුත්‍රයා සිටින්නේ විදේශගතව බවත් හෙතෙම සඳහන් කළේය
ඒ ආකාරයට තම පුත්‍රයා විදේශගත කර මෙරට සිටින අනෙකුත් දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මෙම දේශපාලන ව්‍යාපාර කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි
( මේවා බොරු නම් සුපිරිසිදු අනුර කුමාරට පුළුවන් අපහාස නඩු දාන්න හොදේ)
අනුර මහින්ද එක්ක ඩිල්ඩො එකකින් මගේ අම්මට පෝලිම් දැම්මා.
හම්මෝ ඉතින් එක![]()
Amo amooobump
mokda me MR ta kade yana ya ada neddaa
හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.![]()
ඔයාගෙ රහස් තැන අතගාලා ඔයාගෙ හිරි ඔතප් බින්දා නේද @2osamaඅපොයි අපිට පාරේ බැහැල ගහිල්ල ඉවරයි.
පොලිස් කාරයෝ රහස් තැනුත් අත ගායි.
මාව FB එකෙන් ගහලා පැන්නුවා බං මට වීරයා වෙන්න පුළුවන් එළකිරි එකේ
මාලිමා ලේකම් පුත්‍රගේ ජනාධිපතිවරණ මත විමසුමෙන් රනිල් දිනුම්….
![]()
පල් හැල්ලකුත් ලියලා පොල් එක දාලා
දාර ජෙප්පා අන්තිමට Vote කරලා තියෙන්නේ හාමුට කියපන්කෝ
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා විසින් මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ මත විමසුමක් සිදු කර තිබ.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා 55% ක් සහ අනුර දිසානායක මහතා 44% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ඉරණම ඉදිරි ජනාධිපතිවරණය මත රඳා පවතින බවත් නව ලිබරල්වාදය දූෂිත දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ සහ ප්රගතිශීලී වාම ජනතා ව්‍යාපාරය නියෝජනය කරන අනුර දිසානායක අතර තරගය පවතිනු ඇති බවත් ඔහු එහි සටහන් කර තිබේ.
චතුරංග අබේසිංහ මහතා ජාතික ජන බලවේගය ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයා ද වෙයි.
යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.
රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.
අපොයි අපිට පාරේ බැහැල ගහිල්ල ඉවරයි.
පොලිස් කාරයෝ රහස් තැනුත් අත ගායි.