Koi kaledaFreeze කරන්න යන්නේ කියලා ආරන්චියක් ආවා.ඩොලර් එක තව බහිනවා එතකොට..දැන් තරගෙට වැඩි කරනවනේ
Kohomada ehema karanne?Freeze කරන්න යන්නේ කියලා ආරන්චියක් ආවා.ඩොලර් එක තව බහිනවා එතකොට..දැන් තරගෙට වැඩි කරනවනේ
තව සතියක් දෙකකින්.Koi kaleda
ඕවා කරන නිසයි බහින්නේ.නිකන්ම හිටියම නගිනවනේ.ඩොලර් ඵක බහිනවනම් මොකටද ඕවා කරලා