unethical business heroin

Feb 9, 2019
833
63
0
අපරාධ රැල්ල..... ......................... .................................. ..................... ................... .............
මේක නම් කවුරුත් දාල තියෙන ත්‍රෙඩ් එකක් නෙමෙයි. පොලීසියට අහුනොවී කුඩු(Heroin) ගෙනියන්න හොඳ තැන් මොනාද ? පොඩ්ඩක් ක්‍රිෙය්ටිව් විදිහට කල්පනා කරල උත්තර ටිකක් දෙන්න බලන්න.:cool:
 
Feb 9, 2019
833
63
0
ඩීසල් ටැංකිය ඇතුලේ සහ ටයර් ඇතුලෙ ගෙනියන්න පුළුවන්. තව කුකුල් කෑම ගෝනි ඇතුලෙත් ගෙනියන්න පුළුවන්. කුකුල් කෑම ගෝනි ඇතුලෙ දාන් ට්‍රාන්ස්පෝර්ට් කරාම බල්ලො ඉව කරන්‍නෙත් නෑ.
 
  • Haha
Reactions: wissnshaftler

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,692
    33,924
    113
    පොලිස්පතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි!
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,866
    6,770
    113
    Narcissistic Sociopath Manipulator
    @Candid-B ඉඳපන් උඹව අල්ලන්න.

    එහෙම අල්ලන්නෙ නැහැ. අහු වෙන්නෙ ටිප් වලට තමා ගොඩක්. ඒවත් ගොඩක් වෙලාවට ඩමි. ඩමිය ග්‍රෑම් 50යී රිපෝට් එක එද්දී කුඩු නැහැ Acetic Anhydride Residue විතරයි.

    බල්ලන්නට අහු නොවෙන්න ගෙනියන්න ක්‍රම තියෙනවා. ගොඩක් ඒවා ජීවිතේට අහු වෙන්නෙ නැහැ. අනිත් ඒවා නවත්තලා සැක හිතිලා චෙක් කරොත් අහු වෙනවා. මෙතැන කියන්න බැහැ නීති විරෝදී!
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,171
    1
    59,356
    113
    Mother Earth
    @Candid-B ඉඳපන් උඹව අල්ලන්න.

    එහෙම අල්ලන්නෙ නැහැ. අහු වෙන්නෙ ටිප් වලට තමා ගොඩක්. ඒවත් ගොඩක් වෙලාවට ඩමි. ඩමිය ග්‍රෑම් 50යී රිපෝට් එක එද්දී කුඩු නැහැ Acetic Anhydride Residue විතරයි.

    බල්ලන්නට අහු නොවෙන්න ගෙනියන්න ක්‍රම තියෙනවා. ගොඩක් ඒවා ජීවිතේට අහු වෙන්නෙ නැහැ. අනිත් ඒවා නවත්තලා සැක හිතිලා චෙක් කරොත් අහු වෙනවා. මෙතැන කියන්න බැහැ නීති විරෝදී!
    හොඳම විදිහ බන් public ට්‍රාන්ස්පෝර්ට්. උදේ office train එකක වගේ ගෙනියන්න පුළුවන් ගේමක් නෑ. සෙනග ගොඩේ. 🤷‍♂️
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,866
    6,770
    113
    Narcissistic Sociopath Manipulator
    හොඳම විදිහ බන් public ට්‍රාන්ස්පෝර්ට්. උදේ office train එකක වගේ ගෙනියන්න පුළුවන් ගේමක් නෑ. සෙනග ගොඩේ. 🤷‍♂️
    නැ ගෙනියන්න ඕනෙ ඉස්කෝල දවල්ට ඇරෙන වෙලාවට. ට්‍රැෆික් පොලිස් පාරවල් වල ඉද්දි යන්න ඕනෙ. කහ ඉරි වල ළමයි කන්ට්‍රෝල් කරන වෙලේ. රූට් එක අනුව වෙනස් වෙනවා.
     
    • Love
    Reactions: Candid-B

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    Breaking Bad Aaron GIF
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,866
    6,770
    113
    Narcissistic Sociopath Manipulator
    බන්දනාගරේ ඇතුලට ගෙනියන විදිහ දන්නවා නං උඹල පුදුම වෙයි. ජේලර්ල වත් දන්නෙ නැහැ ඒ සීන්. මේ මාසේ පල්ලෙකැලේ ජේලර් කෙනෙක් මාට්ටු බඩු ඇතුලට ගෙනල්ලා. දැන් ටිකක් තදයි නීති. ඇතුලේ තිබ්බ ෆෝන් ඔක්කොම ඇල්ලුවා පහුගිය මාස දෙකෙ. ඊට කලිනුත් මාට්ටු කැප් එකේ ගහගෙන ඇවිත් එකෙක්.

    එකෙක්ගෙ ලොකු අම්මා මාට්ටු වෙලා මාස හයකට ඇතුලට දැම්මා. ඒ කොල්ලා එල්ලිලා මැරුණා. අම්ම දන්නවා පුතා කුඩු ගහනවා කියලා. ලොකු අම්ම දන්නෙ නැහැ. අම්ම හොරෙන් ෂර්ට් එකක වාටියට කෑලි තියලා මහලා ලොකු අම්මා දන්නෙ නැහැ ඒ සීන් එක.