umba mewa nam danne na.. ane palayan ban yannaඕක නං දන්නෙ නෑ.
හැබැයි හරි නං ඉස්කෝල වල රටේ නීතිය ගැනත් කියල දෙන්න ඕන. නැත්තං ලොකු උනාම උන් හිතන්නෙ ලෝයර්ල, ජජ්ල තමයි රටේ නීති හදන්නෙ කියලා.
ඕකුන් තමා මයින්ද මාත්තය රට බේරගත්ත, රනිල් මාත්තය රට බේරගත්තා කිය කිය පල් හොරුන්ට ඡන්දෙ දීල රට විනාස කරේ.
හැබැයි හරි නං ඉස්කෝල වල රටේ නීතිය ගැනත් කියල දෙන්න ඕන. නැත්තං ලොකු උනාම උන් හිතන්නෙ ලෝයර්ල, ජජ්ල තමයි රටේ නීති හදන්නෙ කියලා.
-off topic
Umba dan monawada me aluth antahrey gena danne naththe? hodada narakada kianna danne nadda ukkun puthey?