
මචන් මේ ඉස්කෝලෙ යන පොඩි උංගෙ union එකකට මොකක් හරි දේශපාලන පක්ෂයක් හරි අන්තරේ හරි වෙන මොකක් හරි support එක දීලා ඒකට fund කරන්න එහෙම පටන්ගත්තොත් නම් වැඩේ සෑහෙන්න අවුල් යනවා. මොකද පොඩි උං ඔව්වා දැක්ක ගමං moral up වෙලා මොනවත්ම හොයන්නෙ බලන්නෙ නැතුව ඕකට join වෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් ඔය ඉස්කෝලෙ ළමයිගෙ radical unions වලට support කරන organizations වලට විරුද්ධව අනිවාර්යයෙන්ම legal actions ගන්න ඕනෙ. මේක නම් virus එකක් වගේ පැතිරෙන්න දෙන්න හොඳ නෑ.