Eastern University එකේ Biological Science කරන්න අපේ මලයෙක්ට චාන්ස් එකක් ඇවිත් තියෙනවා මචංලා ඒක හොදයිද බං? ජොබ් තියෙනවද ඒ ඩිග්‍රී එකට?