යාලුවනේ මට කියනවද Unicode කියන්නේ අපි type කරන අකුරම සිංහලෙන් type වෙන එකද?? A type කලොත් අ type වෙන්ව නම් එක සිංහල Unicode ද?? නැත්තන් A type කලාම සාමාන්‍ය වලින් වදින්නේ හල් කිරීමනේ.මට මේ ගැන පැහැදිලි කරලා දෙන්නකෝ.
Sinhala UNICODE kiyanne mokakda hariyatama.BUMP ekak wath dala yanna yaluwane..
Sinhala UNICODE kiyanne mokakda hariyatama.BUMP ekak wath dala yanna yaluwane..