<<< Unilever Shampoo Products >>>

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අපෝ සන්සිල්ක් නම් මහා ගූ රෙද්දක්... ගාන්න නම් එපා කොන්ඩේ යනවා අම්බානක....
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ade.......man ganneth oya magula ne....

    hamadama nanawath ekka.......owa gala..........
    conditionath ungema thama......

    hoda nadda ban...............mata nam echchara awulaka na.....:O:O

    thankz danuwath karata...........:D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං දැනුවත් කිරීමට..
    ඔය ඇඩ් වලට රැවටිලා ඕවා ගන්න අපියි මෝඩයෝ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈයි අර ලයිෆ්බෝයි ෂෑම්පූ........ යුනිලීවර් එකේ උන්වත් ගාන්නේ නෑ..... මාර සැරයිලු....... :angry:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    oya hema product ekama artifictal flavours mchnla.unta pissuye api wenuwen oya kiyana taram cucmbr,eggs,strawbery,honey danna,un wikinei. dan balapan ape lux soap eka eke size eka chuti loweth nethi ewa tiyenne.nelum mal ingredinds n all.ekaka honey kiyala dala gold dust ekak tiyenne.gewama mulu agama dilisenawa lol.

    un kiyana vidihata machan LUX ketayak kanna unath puluva:lol:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි බං ඕක තේරුනේ නැද්ද මෙච්චර කල්. ඔය කියන එකක වත් ඔය දේවල් නෑ. බිත්තර ප්‍රෝටීන් තියෙනවා කීවට ඒව බිත්තර වලින් ගන්නෙ නෑ. බිත්තරේ තියෙන ප්‍රෝටීන් එක කෘතිමව රසායනික ද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරලයි ඕවට දාන්නෙ.

    අනිත් එක තමයි එළවළු තෙල්.. ඔය එළවළු තෙල් එළවළු තෙල් කිව්වට උඹල අහල දැකල තියෙනවද බෝංචි, කැරට්, අර්තාපල් වලින් තෙල් ගන්නවා :lol:

    ඔය වගේ වචන වලින් දාන ජිල්මාට් තමයි ලංකාවේ ගොඩක්ම තියෙන්නෙ :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෞද්ගලිකව දන්න කාරණයක් කියන්නම්........
    මැණික් නවයක නම තියන ඔයිල් එක රතු පාටයි. ඇඩ් වලට ඉන්නෙත් පට්ට ඉන්දියන් නළුවෙකුයි, ලංකාවේ රැප් මාස්ටර් කෙනෙකුයි. 100% හර්බල් කියල කියල විකුණන්නේ........ගෑවම කූල් වෙන එකක්.......

    හැබැයි අඩංගු ද්‍රව්‍ය බැලුවම තියෙන්නේ mineral oil...............මිනරල් ඔයිල් ගන්නේ බොර තෙල් පිරිපහදු කරලා.......
    නියමයි නේද මේ පට්ට ඉන්දියන් 100% හර්බල් ප්‍රඩක්ට් එක........
    උන් සපුතා ගිවිසුම පෙන්නලා මේක ආයුර්වේද ප්‍රඩක්ට් එකක් කියල ලංකාවට ගෙන්නන්නේත් එක සතයක් ආන්ඩුවට බදු ගෙවන්නේ නැතුව................
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඒ උනාට Ads වල ඉන්න කෙල්ලොන්ගෙ කොන්ඩෙ කොහොමද? හුලගට යනව නිකන් මුහුදු රඇල්ලක් වගෙ..අපි ගෑවට ඔහොම වෙන්නෙ නෑ නෙ :(