<<< Unilever Shampoo Products >>>

aruna47

Well-known member
  • unilever.jpg


    ලංකාවේ හැම දෙනාම බාවිතා කරන මේ shampoo ගැන ඔබලා නොදත් කරුණක්

    SUNSILK_shampoo.jpg


    අපි බාවිතා කරන shampoo වල සදහන් වෙන්නේ කෝමාරිකා , බිත්තර, කොහොඹ, සුදු හදුන්, සහ නොයෙකුත් දෑ බාවිතා කර සැදුව යන නාමයෙන්. එහෙත් කිසි කෙනක් දැකල තියනවද ලංකාවේ එක කොහොඹ ගහක කොලයක් අඩුවෙලා තියනවා. බිත්තර දාන හැටියට ලංකාවේ බිත්තර ගණන් යන්න ඕනි එකකට එකක්. ඉතින් මගේ දන්නා කියන යාලුවෙක් ඔය unilever එකේ වැඩ කරන නිසා මම නිකන් ඇහුව ඕකට මොනාද ඇත්තටම දාන්නේ කියල. මැන්ස් කියනවා දාන කුකුල් බිත්තරයක් නැහැලු ඔක්කොම කෙමිකල් මිශ්‍රණලු. ඔය කෙමිලක් මිශ්‍රණය කරන බාජන උපරිම පාවිච්චි කරන්න පුළුවන් 3 පාරක් වගේලු. එකේ ඝන කම අඩුවෙනවලු. ඉතින් හිතපල්ලා. අපි ඔලුවට දාගන්නේ කෝමාරිකා බිත්තර කියල මොනාද කියල. දැන් වත් තේරුම් ගනින්. ඔලුවේ ඉස්සොරි වලට හොදයි දෙහි. එක දිගට සති 3ක් ගපල්ලා හොදවෙනවා. baby shampoo ගාපන් නනකොට. මොකද උන්ට බැහැ කෙමිකල් දාලා baby shampoo හදන්න. අන්න එක විතරයි කෙමිකල් නැතිව හැදෙන එකම shampoo එක.

    Tanks---Stainless-Steel-Unknown-20111110163850_306433_1.JPG
     
    • Like
    Reactions: sameerasadaru

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    They have sunsilk in Italy as well and they don't advertise using eggs or aloe or watever...
    may be just in Sri Lanka..
    but why the hell those SLS and other people wouldn't know this?
    shit that sucks man...

    thanks for sharing..
    good stuff...
    :)
     

    aruna47

    Well-known member
  • අපිනම් ඕවා ගාන්නේ නෑ ගාන්න නාන්නේ නෑ :P
    මොකද්ද බොල ඔය අවතාර අවතාරේ :oo::rofl:

    හම්බයෝ අහුවෙන්නේ නැහැ බන්. එකයි මේ අවතාරයක් උනේ. හැංගිලා ඉන්නවා එනකම් :rofl::rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,062
    66,472
    113
    oya hema product ekama artifictal flavours mchnla.unta pissuye api wenuwen oya kiyana taram cucmbr,eggs,strawbery,honey danna,un wikinei. dan balapan ape lux soap eka eke size eka chuti loweth nethi ewa tiyenne.nelum mal ingredinds n all.ekaka honey kiyala dala gold dust ekak tiyenne.gewama mulu agama dilisenawa lol.