Uninstall ~ කරමු.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි හැමෝම සොෆ්ට්වෙයාර්ස්,ගේම්ස් යුස් කරනවානේ.
    සමහර ඒවා ක්‍රැක් කරලා දාලා ටික දවසක් යද්දි බඩු බනිස් වෙනවා නේ.

    එතකොට ඒවා ආපහු අන්ස්ටෝල් කරලා දැම්මාත් හරි යන්නේ නෑ නේ.ඒකට විසදුමක් තමා මම අද කියන්නේ.

    Revo Uninstaller කියන සොෆ්ට්වෙයාර් එක යුස් කරලා අපිට ඕන සොෆ්ට්වෙයාර්ස්,ගේම්ස් 100% මැශින් එකේ තියන ඔක්කෝම ෆයිල්ස් එක්කම අයින් කරලා දාන්න පුලුවන්.


    සමහර ඒවා නිකන් අන්ස්ටෝල් කරාට වින්ඩෝස් රෙජිස්ට්‍රි එකේ අනම් මනම් ඉතුරු කරලා යනවා නේ.
    මේකෙන් ඒ ඉතුරු කරලා යන ඔක්කෝම නැති භන්ගස්තාන කරලා දානවා.එතකොට අපි යුස් කරද්දි හි*ලා ගිය සෝෆ්ට්වෙයාර්ස් අපිට ආපහු අන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරාම කිසි අව්ලක් වෙන්නේ නෑ.





    revo_box.jpg



    http://www.mediafire.com/?wes3k3a8hdwhi11

    ඕකෙන් සොෆ්ට්වෙයාර් එක අරන් දාගන්න.





    මේ වීඩියෝ එක බලලා තව දුරටත් සොෆ්ට්වෙයාර් එක ගැන වටහා ගන්න.