Uninstall Teamviewer

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හරියට crack කරා නම් ගින්නක් නැහැ.. TV 9 ආපු දවස් වල මන් දැම්මේ. තාම කිසි ගින්නක් නැහැ.. බබා වගේ වැඩ..

    update ekak awama oka wenas wenawa machan,
    clients la podi gaanak inawanam aulak na, 100 withara ekama version eke thiyan inna eka amarui. anyway thanks for the comment machan :D
     
    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    Windows Remote Desktop
    http://windows.microsoft.com/en-us/...ect-using-remote-desktop-connection=windows-7

    Chrome Remote Desktop
    https://chrome.google.com/webstore/...esktop/gbchcmhmhahfdphkhkmpfmihenigjmpp?hl=en

    තියෙන නිසා ඔච්චර මැරෙන්න ඕන නෑ. Constant connect වෙන්න ඕනේ නම්,IP එක Hide කරන්න ඕනේ නම් දෙපැත්තේම Hamachi install කරාම හරි, මේක useful වෙන්නේ Windows Remote Desktop එකට විතරයි, Chrome Remote Desktop එකේ නම් Server එකෙන් connect කරන්නේ.

    Eth oya dekama Teamviewer tharam Speed ne. Chrome ekanm veda karannama amarui... Remort Desktop Cunfiger karannath ottu venna epa,.. ekata apima gihin karanna venavane. Teamviewer eka Customerta unatha daganna puluvanne.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    "Eth oya dekama Teamviewer tharam Speed ne. "
    Netlimiter, CRD, WRD ඔක්කොම P2P connect වෙන්නේ එතකොට තමන්ගේ connection එකේ download/upload speed එක සහා quality එක මත තමයි ඔක්කොම තීරණය වෙන්නේ, server එකෙන් කරන්නේ Peers ලා එකිනෙකට එකක් connect කරන එකයි.

    "Remort Desktop Cunfiger karannath ottu venna epa,. ekata apima gihin karanna venavane."
    එහෙම නෑ ,ඒකට තමයි Hamachi install කරන්නේ එතකොට IP දැනගන්න ඕනේ නෑ, දෙන්නම hamachi room එකකට join වෙනවා, මේ පැත්තේ කෙනා IP එක ගහනවා Hamachi client එකේ අනෙක් පැත්තේ කෙනාගේ ,ඊට පස්සේ connect වෙනවා එකේ එච්චරයි, දෙන්නම එකම virtual network එකක ඉන්න නිසා ප්‍රශ්ණයක් නෑ,disconnect වෙලා Physical IP change වුනත් virtual IP same නිසා ,ආයි ඒ IP එකටම connect වෙන්න පුලුවන්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Eth oya dekama Teamviewer tharam Speed ne. Chrome ekanm veda karannama amarui... Remort Desktop Cunfiger karannath ottu venna epa,.. ekata apima gihin karanna venavane. Teamviewer eka Customerta unatha daganna puluvanne.

    oka godak use karana aya dannawa machan, apith ammy admin , blah blah okoma use kara,
    end of the day file sharing / remote walata hodama solution eka Teamviewer thamai. . mama software company 3ka work karala thiyenawa e okkogema same scenario .mamanam oke katu kaala inne hodata :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Machan meka apith karanava,.. hebai ochchara duk vidinna ona ne...
    TeamViewer_Portable ekak use karapan. ethakota oya regestry vala ottu venna deyak ne. MAC eka change karanna vitharai ona... Api 8:00AM - 6:00PM venakam Full Time TeamViewer Use karanava.

    Api MAC change karanne vena Software ekakin..

    ube client update karoth mokada wenne ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    oka godak use karana aya dannawa machan, apith ammy admin , blah blah okoma use kara,
    end of the day file sharing / remote walata hodama solution eka Teamviewer thamai. . mama software company 3ka work karala thiyenawa e okkogema same scenario .mamanam oke katu kaala inne hodata :D

    ඒක නම් මම දන්නේ නෑ මචන් නමුත් මට නම් Google Remote Desktop එක හොදයි. :yes::yes: එලට වැඩ මොකුත් Install කරන්න ඕනෙත් නෑ, Chrome විතරක් තියාගත්තම ඇති අනෙක් ඒක නිකම් පොඩි addon එකක් විතරයි.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"

    Thanks macho, වෙලාවකට මොනා තිබ්බත් TeamViewer වගේ හරියන්නෙ නැ තමයි මචො,
    TeamViewer එකේ තියෙන ලොකුම වාසිය තමයි. ..

    මම කියන එක ඔය උඩ තියෙන address එක ගහන තැන ටයිප් කරන්න පුලුවන්ද ?
    හරි සර් කියන්න :D
    t-e-a-m team v-i-e-w-e-r- viewer .com කියලා type කරලා Enter කරන්න,
    අහ් හරි සර් මොනාද වෙනස් උනා, දැන් හරිද සර් ?
    නැ නැ අපි තාම පටන් ගත්තා විතරයි,,,, ඕකෙ තියෙනවා නේද කොල පාට Button එකක් Free Download කියලා, මහත්තයා ඒක උඩ ක්ලික් කරන්න,
    හරි සර් ඩබල් ක්ලික් කරා :D (දැන් දෙපාරක් Download වෙනවා, ඒකක් cancel කරන්න කියන්නත් ඕන)
    හරි සර් මොකක්ද එනවා පෙන්නනවා, අන්න ඒක ගියා :O

    හරි හරි ඒ Download උනා, දැන් ඒක Open කරගන්න,
    කොහොමද සර් එක ඕපන් කරනනෙ ඒක ගියානෙ ?
    අහ් හරි හරි අපි ඒක ආයෙ ගමු, මහත්තයා Internet එකට ආවෙ Google Chrome එකෙන් නේද ?
    (නො සද්ද බද්ද)
    අර මහත්තයො පාට තුනක් තියෙන රවුම් icon එක ඔබලා නේද Internet ආවෙ?
    අහ් ඔව් ඔව් මහත්තයා :D එක තමයි දැන් මොකද කරන්න ඕන ?
    දැන් මහත්තයො අර කොනේම තියෙන Close button එක යට තියෙනවා නේද ඉරිතුනක්, ඒක ඔබලා ඒකෙන් එන මෙනු එකෙන් Download කියන එක උඩ Click කරන්නකො මහත්තයො,
    අහ් හරි සර්, මොනාද ටිකක් ලිස්ට් එකක් වගේ පෙන්නනවා,
    අහ් මට තියෙන දේවල් ටික පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
    අහ්... උඩින්ම තියෙනවා Teamviewer, ඉට පහලින් Desi mallu aunty bathing blue film, collage girl.. ..
    අහ් මහත්තයො හරි ඒ උඩම තියෙන එක ගන්නකො. ......

    ඔන්න ඔහොම කොහොම හරි Customer ට පරිඝනකය හැසිරවීම මුල සිට අගට කියලා දීලා Teamviewer දාගන්න කියලා දෙන්න පුලුවන්. :D
    (සමහර වෙලාවට මේ ටික කරගන්න පැයකට වඩා යනවා :D)

    අනිත් එක තමයි Teamviewer වලදි පාවිච්චි කරන Encoders, Codec, Compressing libs, වගේ දේවල් Ammy Admin, PC anyware, RDC වගේ එවා එක්ක බලද්දි ගොඩක් හොද තතවයක තියෙනවා,

    SLT එකෙන් Threshold apply කරලා පට්ට ස්ලොව් වෙලා 8kbps වගේ තියෙද්දි උනත් Teamviewer එක හොද තත්වයෙන් වැඩ කරනවා :)

    ඒත් Teamviewer එකේ Licence එක පට්ට ගනන්නෙ බං :/ ඒ නිසා මමත් කරන්නෙ Hamachi දාලා ඒක ඇතුලෙ Radmin එක Run කරනවා VPN IP එකෙන්, Public දාන්නෙ නම් බයයි :D ඕනම නම් VNC උනත් වැඩ කරන්න පුලුවන් බය නැතුව VPN එක නිසා.

    ඒත් කොච්චර උනත් Teamviewer වලට ගහන්න නම් එකක් නැ,
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    ammatasiri !!! matath hariyatama eeye oka wuna.
    passe mama individual license 1k req kala. dan nam hari wage. balamuko issarahata !!!

    thankz lokka. rep 8+
     
    hahahahaha katapaadam ban oya magula :rofl: :rofl: :rofl:

    Thanks machan comment ekata :D